හිරේදී මට පු# ඇරියා .. please උදව් කරපල්ලා .!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සීන් එක ඇත්ත , ගෑණු කේස් වලට ඇතුලට ගියොත් ඉතින් බඩුම තමයි , මුලින් ගූ අදින්න වෙනවා , ඊලගට ඇතුලෙ ඉන්න උන් ය්න එකාව හොඳට නාවලා කරලා පෝලිමක් දානවා , ඕක සාමාන්‍යයෙන් ඇතුලේ වෙන සිද්ධියක්. ගෑණු කේස් වලට ඇතුලට යන උන්ට යනවට වැඩිය හොඳයි වහබීලා මැරෙන එක
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සීන් එක ඇත්ත , ගෑණු කේස් වලට ඇතුලට ගියොත් ඉතින් බඩුම තමයි , මුලින් ගූ අදින්න වෙනවා , ඊලගට ඇතුලෙ ඉන්න උන් ය්න එකාව හොඳට නාවලා කරලා පෝලිමක් දානවා , ඕක සාමාන්‍යයෙන් ඇතුලේ වෙන සිද්ධියක්. ගෑණු කේස් වලට ඇතුලට යන උන්ට යනවට වැඩිය හොඳයි වහබීලා මැරෙන එක

    film ekaka giya me scene eka :yes:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    කෝ යකෝ මේ thread එක දාපු එකා.:oo: උබේ අලුත් විස්තර මොනවද බන්:baffled::baffled:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මාත් හිටියා බොලවු මොණරාගල බන්ධනාගාරේ සති 2ක්.....හැබැයි annual verification එකකට...ඒකේ ඉන්න ගොඩක් උන් තමන් කරපු වරද ගැන පසුතැවිලි වෙනවා බං....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕවා ඔහොම තමා බන්. මතකද ගල්කිස්සෙ හරි රත්මලානෙ හරි එකෙක් වෙන ගෑනියෙක් එක්ක යාලුවෙලා දරු පවුල ගිණිතියලා මැරුවා? අන්න උට ගූ ගැහුවලු හිරේ උන්. තව සිංහල කොටියෙක් හිරේ දැම්මම ඌගෙ හකු ඇටේ කැඩෙන්න ගැහුවලු. රේප් කේස් වලට ඇතුලට යන උන්ට පුක් පාර වදිනවමයි.

    ඕවා හිරේදි සාමන්ය දේවල්. මගෙ අදහස නම් මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න නම් හිරේ ඉන්න ඕන සුමානයක් හරි. සමාජෙ තවත් එක පැතිකඩක්. වෙන උන්ටත් ඕවා වෙනවා, උන් නඩු දාන්න යන්නෙ නෑ. මොකද බන්ධනාගාරෙ උප සංස්කෘතිය තමා ඔය.

    ඔව් බන් උබත් එහෙනම් පලයන් කෝ ඇතුලට. හකූ ඇටේ කඩාගෙන, පුක පලාගෙන ඇවිත් අපිත් එක්ක උබේ අත්දැකීම් බෙදාගනින්කෝ.​
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    බන්දනාගරේ වෙන සින් ගැන හොඳ ත්රෙඩ් එකක් තිබ්බ දැන් නම් හොයාගන්න හම්බුනේ නෑ.. එකෙත් තිබ්බ වෙන සීන් සේරම ගැන මු කියන එක වෙන්නත් බැරි නෑ සින් එක ඇත්තනම්...:D:D:D:D:D
     

    Dimuth Tharindu

    Active member
  • Nov 30, 2010
    255
    46
    28
    බන්දනාගරේ වෙන සින් ගැන හොඳ ත්රෙඩ් එකක් තිබ්බ දැන් නම් හොයාගන්න හම්බුනේ නෑ.. එකෙත් තිබ්බ වෙන සීන් සේරම ගැන මු කියන එක වෙන්නත් බැරි නෑ සින් එක ඇත්තනම්...:D:D:D:D:D

    Koyikale dapu ekakda bn...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    බන්දනාගරේ වෙන සින් ගැන හොඳ ත්රෙඩ් එකක් තිබ්බ දැන් නම් හොයාගන්න හම්බුනේ නෑ.. එකෙත් තිබ්බ වෙන සීන් සේරම ගැන මු කියන එක වෙන්නත් බැරි නෑ සින් එක ඇත්තනම්...:D:D:D:D:D

    mekada

    http://www.elakiri.com/forum/showthread.php?t=1676822

    http://www.elakiri.com/forum/showthread.php?t=1688137
     
    Last edited:
    • Like
    Reactions: slider_hash

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් උබත් එහෙනම් පලයන් කෝ ඇතුලට. හකූ ඇටේ කඩාගෙන, පුක පලාගෙන ඇවිත් අපිත් එක්ක උබේ අත්දැකීම් බෙදාගනින්කෝ.​

    පුකේ ඇරගන්න නෙමෙයි. ඇතුලෙ වෙන කෙරෙන දේවල් බලාකියාගන්න ගියොත් හොඳයි කියලයි කිව්වෙ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පුකේ ඇරගන්න නෙමෙයි. ඇතුලෙ වෙන කෙරෙන දේවල් බලාකියාගන්න ගියොත් හොඳයි කියලයි කිව්වෙ.

    අනුන්ට පුකේ අරිනවා බලන්න අපිට ආසාවක් නෑ බන්.​
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා.




    '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා
    , මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා..........


    රාත‍්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා,විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................


    බුදු පිළීමය ලදි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............


    වාට්ටුව බාර කොල්ලාට කියවා මාව එළීවෙනකන් නැව්වා................ "


    ජනාධිපති රාජපක්ෂ පාලනෙය් රැකවරණය හා අශිර්වාදය හිමි කරෙගන මෙම අපරාධය ෙමහයවුෙය් ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංෙකාල්ලා කෑම්, පිහි අැනුම් අැතුලු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.


    ගාල්ල බන්ධණාගාරය තුල මෙෙස් අමානුෂික ලෙසට වධයට, නින්දිත සැලකිලි වලට,ලිංගික හිරිහැරයට භාජනය වුෙය් උසස් ෙපළ විභාගයට ඉෙගනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.


    ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ෙල් ෙමෙස්ය.


    ''2013.10.24 වන දින, රාත‍්‍රියේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි ජොනා ප්ලේස්නැමැති අවන්හලේ, සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ.
    මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....
    සිද්ධියට පසු දින, අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත‍්‍රී රෝද රථයකින් දහවල් 1.00 ට පමණ පැමිණින පැටීපුතා නේද කියා මවගෙන් අසා ඇත. මව, මා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත‍්‍රියේදී ද පොලිසියෙන් පැමිණ ඇත.


    මා, 2013.10.23 දින සිට 2013.11.03 දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මට, ගෙදරින් පණිවුඩයක් ලැබුනා,ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.


    එ් අනුව, 2013.09.03 දින මා ගෙදර පැමිණ, 2013.09.04 වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප‍්‍රකාශයක් ගෙන සවස 3.00 ට විතර, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.


    එ් අවස්ථාවේ, සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප‍්‍රකාශ කිරිම නිසා, මාව 2013.09.11 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදින, සවස 6.45 ට පමණ, බන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා.


    ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත‍්‍රී 7.30 ට පමණ වුනා...........


    එ් අවස්ථාවේ, මා නිවස අසල පදිංචි, ගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණ, මාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද, ?ට උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.


    මාව, බන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබා, ලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැුගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයව, පරීක්ෂා කර, බන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.


    අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා,මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුව, මාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොට, බන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු ඕකාව විනාඩි පහකට මට දෙන්නකියමින් මාව ඉල්ලා සිටියා.......
    මා බන්ධණාගාර ඇතු`ඵ ගේට්ටුවෙන්, බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.
    ඉන්පසු නැගිට්ටවා, වරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා........
    පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............
    එතැන වොලිබොල් කෝට් එක ළඟට ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවා, අත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කණට පාරවල් හතරක් ගසා.

    වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොට, නියාමක වරයෙක් පැමිණ, මගේ කණට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්, යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.


    එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය Gවාට්ටුව. එ් වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුවේ හිටපු, බාර කොල්ලාට කතාකොට කිව්වා, මූට ?ට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා එ් අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොට, බොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.


    එසේ දණගාන කොට, මා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. එ් ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුව, නියාමකවරු වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්, කලිසමයි, ෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මට, වතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.


    මම එදින (05දා) වාට්ටුවට වී ඉන්නකොට, දවල් 11.30 පමණ, නියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. එ් වෙලාවේ, අනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. බොට දුන්නේ ටිකයි, අද ?ටත් තියෙනවා බොට පෝරියල්එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.


    වාට්ටුවේ ඉන්න කොට, දවල් එකට විතර, මගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිට, අච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙන, ඉස්සරහාට ගෙනවිත්, විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයි, නංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වා, නියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා, එළීවෙනකම් මට ගැස්සුවා, අදත් ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා.
    මගේ මව, එ් අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්, මට පලහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්, මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියා, තවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. එ් මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. එ් අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.


    කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝද, ගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසා, ආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසා, මූව ගෙනියන්න කියා මකවරයෙකුට මාව බාර දුන්නා. එ් වෙලාවේ මගෙන් ප‍්‍රකාශයක් ගතත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. තියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැන අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.


    එදින (05 දා), රාත‍්‍රීයේ 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා, විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා. මම එ් අනුව පෙන්වා සිටියා.


    පසුදින (06දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. එ් වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා", ඔහු මට කිව්වා නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලා, නමුත් මම .උඹට එහෙම කරන්නේ නැහැ, කෑම වේලවෙදි ගහපු විදිහට ඉන්නකිව්වා.


    සිකුරාදා (08දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට ‘‘නුවන් මෙන්ඩිස් ව පෙන්වා’’ කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා,උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.


    මාව උසාවියට ගේන කොට, මගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදී, මගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප‍්‍රකාශ්‍යක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තා, මගේ මව 07දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව. එ් නිසා 8දා මාව උසාවි ගෙන ආ බව.


    නඩුව කථා කළ විට, මහේස්ත‍්‍රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත‍්‍රාත්තුමා, බන්ධනාගාරයට නියම කලා එ් වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා.
    බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්, මීටර් 100 පමණ ගෙන ගිහින්, බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ.
    බලපිටිිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කර, වාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.


    නැවත නඩුව කැඳවූ විට, වෛද්‍ය වාර්තාව මහේස්ත‍්‍රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප‍්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.


    දැනට මාගේ දකූණු කණ වෙදනා ගෙන දෙයි. ඇසිම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............


    මා 2013. 11. 11 දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි..... නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප‍්‍රකාශ කරමි."
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මචං පරණ මොහිදීන් බෙග් මහත්තයාගේ සින්දුවක් මතක් වෙනවා...

    උබ කෙල්ලට කොලේක ලියල යවපන් මෙහෙම.

    ආදරියේ රුචිරානනියේ.. පුක දෙනවා මා අද හිරගේ... ඒ.. ආ දරියේ රුචිරානනියේ :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ටහිකෙයි කිව්වලු. . දන්න එකෙක් ඉන්නවනම් මෙකේ විස්තර කියපන්. .
    මුන්ට හැමිනවලා ගන්න ඕනේ. . :angry:
    උබ මානව හිමිකම් ගියාද? :confused:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒක තමයි ගොඩක් ප්‍රභූ වරුන් හිර ගෙට ගියාම හැමදාම ඉස්පිරිතාලේ රිංගන්නේ. පුක පැලෙනවා ඇති අරුන්ගේ ලොකු ලොකු ඒවා බස්සද්දී :dull::dull: