හිරකරුවන්ගේ ඔලුවට පිස්තෝල තියලා තර්ජනය කරාට මුට නීතිය ක්රියත්මක වෙන්නේ නැද්ද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,063 34,595 113 Mar 11, 2025 #1 හිරකරුවන්ගේ ඔලුවට පිස්තෝල තියලා තර්ජනය කරාට මුට නීතිය ක්රියත්මක වෙන්නේ නැද්ද? Reactions: ChoronaSottiya, pathaleiretta and Kalegana
Walter White Well-known member Nov 20, 2019 43,587 124,978 113 දෙහිවල Mar 11, 2025 #2 මාලිමා රජයක ඔය සෙල්ලම් බෑ Reactions: pathaleiretta, Kalegana and nalin0001
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,144 9,472 113 Mar 11, 2025 #3 යකෝ රටේ වියවසායකත්ව රාජ්ජයක් හදල රට ගොඩ දාන්න ඉන්න මනුස්සයගෙ වයිෆ් ගෙ මල්ලි නේ ඔය,,, ඌව හිරේ දාල හරි යනව ද ?
යකෝ රටේ වියවසායකත්ව රාජ්ජයක් හදල රට ගොඩ දාන්න ඉන්න මනුස්සයගෙ වයිෆ් ගෙ මල්ලි නේ ඔය,,, ඌව හිරේ දාල හරි යනව ද ?
kasun090354t Well-known member Aug 21, 2011 24,281 36,382 113 කෑගල්ල Mar 11, 2025 #4 කෑ ගැහුවොත් නිදහස් කරනවා කියලද තර්ජනය කරලා තියෙන්නේ...
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 11, 2025 #5 කැරීම හිනාව.. හේ හේ හේ හේ.. Reactions: pathaleiretta
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Mar 11, 2025 #6 තොත්ත බබා said: යකෝ රටේ වියවසායකත්ව රාජ්ජයක් හදල රට ගොඩ දාන්න ඉන්න මනුස්සයගෙ වයිෆ් ගෙ මල්ලි නේ ඔය,,, ඌව හිරේ දාල හරි යනව ද ? Click to expand... මොක??
තොත්ත බබා said: යකෝ රටේ වියවසායකත්ව රාජ්ජයක් හදල රට ගොඩ දාන්න ඉන්න මනුස්සයගෙ වයිෆ් ගෙ මල්ලි නේ ඔය,,, ඌව හිරේ දාල හරි යනව ද ? Click to expand... මොක??