හිරේ ගිය විමල්ගෙන් කේක්‌

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හිරේ ගිය විමල්ගෙන් කේක්‌

    විමල්ගෙන් උපන් දින කේක්‌...

    wima66.jpg


    රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (07 දා) සිය 47 වැනි උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සැමරුවේය. එහිදී විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කේක්‌ කෑල්ලක්‌ කැවූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වෙයි.



    17192184_169382670237547_5049927072110727066_o.jpg