හිරේ යන්න කලිං මහින්දානන්දගේ ගෙදර පාටිය 🍻🎉🎵🎶🎸🎺

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    දැන් ඉතිං රාජයෝගය ලබන්න තියෙන්නේ නොමලයට තමා..
    අනුරාධ ජයරත්නව මස්සිනා කරගනිද දන්නේ නෑ, ඕකුන් ඕවගේ දේවල් ඔලුවට උඩින් පිළිගන්නවනේ.