හිරෝශිමාවේ අකමෑති මතක....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    දෑන් මේ නගරය දකින ඈමරිකානුවෝ ලෑජ්ජා වෙනව ඈති...
    පිස්සුද බන් උන්ට ඇති ලැජ්ජාවක් නෑ:angry::angry: දැන් අයිත් උත්සාහ කරනවා ඇති තව ලිට්ල් බෝයි කෙනෙක් කොහාට හරි දාලා බලන්න:angry::angry:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හුගක් ඉස්තුතිය් වටිනා පොස්ට් එක්කක්
    ස්තූතියි යාලුවා... :)
    Great Work Boss

    11.gif

    Thanx boss...
    nice post machan .... :D:D:D

    Thanx macho... :D
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පිස්සුද බන් උන්ට ඇති ලැජ්ජාවක් නෑ:angry::angry: දැන් අයිත් උත්සාහ කරනවා ඇති තව ලිට්ල් බෝයි කෙනෙක් කොහාට හරි දාලා බලන්න:angry::angry:

    ඒකත් ඈත්ත තමයි.. ලෑජ්ජාවක් තියෙනවනම් අෆ්ගනිස්තානෙට , ඉරාකෙට වෙලා තවත් ඔහොම ඉදීද...:angry:
    ස්තූතියි අදහස්ස් දෑක් වුවට...
    :)
    නියම පොස්ට් එක සහො
    තැන්ක්ස් අපිත් එක්ක බෙදගත්තාට
    +++රෙප්
    ගොඩක් ස්තූතියි සහෝ.. :)
    Ela ela machooo
    11.gif

    Thanx macho..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මේ තරම් විනාශ උන හිරෝශිමාව , පහුගිය අවුරුදු 65 ඈතුලත නෑවත ගොඩනෑගිල තියෙන විදියත් බලන්න වටිනවා....

    57748174.jpg

    මේ උඩින් තියෙන පින්තූරේ තියෙන්නේ බෝම්බයෙන් පස්සෙ ඉතුරු උන එකම ගොඩනෑගිල්ල අද තියෙන විදිය..

    9619023.jpg

    hiroshimanight.jpg

    ජපනා හපනා කියන්නේ නිකන් නෙවෙයි නේද...
    දෑන් මේ නගරය දකින ඈමරිකානුවෝ ලෑජ්ජා වෙනව ඈති...

    oya 1st [ic eke thiyenne "bomb dome " kiyana eka me thiyenne eke ekale pic after bombing
    36397268.jpg

    oya thenata giyama ethatama kadulu enwa.... man gihin thiyenwa eth man giye podi kale ... ai yanna asai
    2nd pic eke thiyenne Hiroshima castle eka .. harima lassana thenak... hitha edila yanwa......

    man japane giye Grade 4 ididi :rofl::rofl::rofl: e kaleth hari diyunui... den kohoma ethda kiyala balanna asai.......
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    oya 1st [ic eke thiyenne "bomb dome " kiyana eka me thiyenne eke ekale pic after bombing
    36397268.jpg

    oya thenata giyama ethatama kadulu enwa.... man gihin thiyenwa eth man giye podi kale ... ai yanna asai
    2nd pic eke thiyenne Hiroshima castle eka .. harima lassana thenak... hitha edila yanwa......

    man japane giye Grade 4 ididi :rofl::rofl::rofl: e kaleth hari diyunui... den kohoma ethda kiyala balanna asai.......

    එල එල මචෝ... මම නම් තාම ගිහින් නෑ බන්ස්.. :sorry:
    ගොඩක් ස්තූතියි මචෝ...
    11.gif
    රෙප් දෙන්න බෑලු , පුලුවන් උනාම දෙන්නම්කෝ..
    :D
     
    Ribbons

    Member
    Dec 6, 2010
    665
    158
    0
    ගෙදර :)
    Wow !
    Hiroshima eke dan kale pictures dakkama, awurudu gaanakata kalin echchara winasha wunaada kiyala hitannawath bane.

    Thanks for sharing bro.
    :D
    You must spread some Reputation around before giving it to Chinthaka_tc again.

    sorry. :( puluwun wunu gaman dennan.
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    ජපනා හපනා කියන්නේ නිකන් නෙවෙයි නේද...
    දෑන් මේ නගරය දකින ඈමරිකානුවෝ ලෑජ්ජා වෙනව ඈති...

    sira kathawa...................
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Nice post Broooooo....hugak watina toraturu tikak...

    Thnkzz for sharing...

    :)
    Welcome bro...

    Wow !
    Hiroshima eke dan kale pictures dakkama, awurudu gaanakata kalin echchara winasha wunaada kiyala hitannawath bane.

    Thanks for sharing bro.
    :D
    You must spread some Reputation around before giving it to Chinthaka_tc again.

    sorry. :( puluwun wunu gaman dennan.

    :yes::yes:
    ඒක නම් ඈත්ත තමයි.. " ජපනා හපනා.. "
    11.gif

    It's ok sis.... Thanx a lot 4 da comment... :)

    Worthy thread.. bitter past... rep++..

    :)
    Thanx bro....
    11.gif
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    හොදට ලියලා තියෙනවා ++:yes::yes:
    ඔයකලේ ජපානේ ලොක්කෝ අඩුවෙන් හොර කාල වැඩියෙන් රට වෙනුවෙන් වැඩකරපු හින්ද උන් අද සුපිරි තත්වයක ,American කාරයෝ අපිට ගැහුවා ඒ හින්ද ඉවසගෙන හිටපල්ලා කියන දෙයක් අහපල්ලා ,තියෙන දෙයක් කාපල්ලා කියල ජනතාවට කියන් නැතුව ඇති

    fuji-japan-cherry-blossoms-and-mount.jpg
     
    • Like
    Reactions: Chinthaka_tc