Right story
Sira talk eka ban....ඕනෑවට වඩා වීරයෙක් වීමට දැගලීමද මෝඩ කමකි
Sira talk eka ban....ඕනෑවට වඩා වීරයෙක් වීමට දැගලීමද මෝඩ කමකි
බයක් සැකක් නැතුව පරෙ යන්න ත්‍රස්ත්වාදින් පරද්දන්න මුලික උන SF හිරෙ දාලා කර අසාධාරණයට එරෙහිව තමා අපි කතා කරන්නෙ, මහින්දයි උගෙ සහාචරයො ටික රටෙ මුදල් කාබාසිනියා කර කර කොටි ගනන් කොමිස් ගගහා බුරුතු පිටින් රට සවාරි ගිහින් ජොලියෙ ඉන්නවා,
රජයෙ රොහලකට ගියහම බෙහෙත් නැහැ,කොමිස් ගහන්න පාරවල් හැදුවට රජයෙ රොහල්කට ගියොත් බෙහෙත් නැහැ, ඔපෙරෙශන් කරපු ලෙඩ්ඩු ඉන්නෙ බිම,

mokata duk wenawada kala bila bayak sakak nathuwa pare yanna puluwannam
rate parawal hadila hama dema diyunu wenawa. sathutu weyan machan
උද්ගෝසන, පෝස්ටර් ගහන ජවිපෙ කවදාවත් පොන්සේකා එලියට එනවට කැමති නැත. පොන්සේකා හැර ඔවුනට දේශපාලන ගමනක් නැත.
පොන්සේකා එලියට එනවාට රනිල් කැමති නැත. ඔහු එලියට ආවොත් රනිල්ගේ විපක්ෂ නායක කමද නැත.
පොන්සේකා එලියට එනවාට මහින්ද කැමති නැත. එය ඔහුගේ දේශපාලන ගමනට බාධාවකි.
පොන්සේකා එලියට ගන්නවාට පොන්සේකා ද කැමති නැත. ඔහුට තව ටිකක් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට අවශ්‍යය.
පොන්සේකා පව්, අපිට කල හැක්කේ ඔහුවෙනුවෙන් පින් අනුමෝදනා කරන එකය. ඔහු වෙනුවෙන් යාඥා කරන එකය, දේව කන්නලව් කරන එකය.
කේසේ වෙතත් මෝඩකමට බෙහෙත් නැත