හිලරි අම්මා

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    බත ඉදෙන් නෑ හිලරි අම්මේ
    ලිපගිනි මෙලවෙන්නේ නෑ හිලරි අම්මේ
    මුළු පරිසරයම අදුරු වෙලා හිලරි අම්මේ
    කුරුල්ලෝ පියාබන්නේ නෑ හිලරි අම්මේ
    පැරදුනේ ඔබ නෙමයි අපියි හිලරි අම්මේ
    ආයෙත් එන්න හිලරි අම්මේ
    හිලරි සමග නැගිටිමු
    අළුතෙන් පටන් ගම්මු

    උපුටා ගැනිමකි
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    2rm9qx0.jpg
    ape aiyala denna dinum...yesss....hakke thiyala sema arapiya ISIS hambayange
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    බත ඉදෙන් නෑ හිලරි අම්මේ
    ලිපගිනි මෙලවෙන්නේ නෑ හිලරි අම්මේ
    මුළු පරිසරයම අදුරු වෙලා හිලරි අම්මේ
    කුරුල්ලෝ පියාබන්නේ නෑ හිලරි අම්මේ
    පැරදුනේ ඔබ නෙමයි අපියි හිලරි අම්මේ
    ආයෙත් එන්න හිලරි අම්මේ
    හිලරි සමග නැගිටිමු
    අළුතෙන් පටන් ගම්මු

    උපුටා ගැනිමකි


    :lol::lol::lol:
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0

    මෙන්න දැන් ලබුනු පුවතක්.

    අද දින හිලරිගේ පරාජයත් සමග හිලරිගේ එක් සහෝදරයකු මේ වන විට රටින් පිටවී ඇති බව ආරන්චි මාර්ග සදහන් කරයි. එම මහතා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලන්කාව බලා පිටත් වී ඇති බව සදහන් වේ. තවද එම මහතාට ශ්‍රී ලන්කා පුරවැසිභාවය තිබෙන බවද ප්‍රකට කරුනකි. එම මහතා සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලන්කා ගුවන් තොටුපලේදි සිටින විට ගත් චායාරූපයක් කිසියම් පුද්ගලයෙකු විසින් ලබා ගෙන ඇත.

    එලෙසම හිලරිගේ තවත් සහෝදරයෙකු ගැන මේ වන විට කිසිදු ආරන්චියක් නොමැත. මෙම සහෝදරයාද අවසන් වරට හිලරි සමග වේදිකාවෙ දැක ගැනීමෙන් පසු කිසිදු වාර්තාවක් නොමැත. මෙතුමාටද ශ්‍රී ලන්කා පුරවැසිභාවය තිබෙන බවද ප්‍රකට කරුනකි.

    පරාජයෙන් පසු හිලරි වියරු වැටී ඇති බවත් තමා ධවල මන්දිරයට ගොස් ජනතා තීරනයට හිස නමා නම්බුකාර ලෙස එයින් පිටත් වෙන ලෙසට හිලරිට පැවසූ බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.

    තවත් ප්‍රව්ත්ති බලාපොරොත්තු වන්න...

    හුදෙක් විහිලුවක් බව සලකන්න.