හිලව් කරපියව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ රෙප් කපල :(

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙහෙමත් මගෙන් අහනව :shocked:

    Capture.JPG

    මේ වගේ පකයින්ටනෙ අපි එක එක දේවල් හොයල කියල දෙන්නෙ...
    ඇත්තටම මම දැං ත්‍රෙඩ් දාන එක සීමා කරල තියෙන්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තාම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල ඉවර නැද්ද බං ? :dull: :dull:

    නෑ බං :dull:
    බලල ඉවර කරනව තියා, බලන්ඩ පටන් ගත්තෙවත් නෑ තාම ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    rep gena ay ochchara wada wenne ban. :dull:

    උඹලගෙ මට්ටමට එනවට උඹල කැමති නෑනේ..
    ඒ වුණාට රට හදන්ඩ කල්පනාව.. සමානාත්මතාව ගැන කයිවාරු ගහන්නෙ..