හිල්ටන් හෝටලය රජයට අයිතිවෙයි..!
කොළඹ හිල්ටන් හෝටලයේ අයිතිය පසුගිය සතියේ රජයට පවරා ගත් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
හිල්ටන් හිමිකාරිත්වයට අදාළ බදු කාලසීමාව ඉවත් වූ නිසා 100%ක් වූ හිමිකාරිත්වය රජයට ලබාගත් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
http://www.puvathlk.com/