මට මේල් එකකින් ආපු එකක්
කක්ෂා බබා
මං හිතියේ හීනෙං අයිපා මැත් එකේ නාමල් මාමිත බෝලයක් දම දමාය. නාමල් මාමි උද පැනලා ලත්තනම ලත්තන හයේ පාලක් ගහනකොතම දඟයා දූවගෙන ඇවිදිං මං දොයියං හිතපු ඇඳත පැන්නාය. හීනේ හොඳම හලිය කාපු හන්දා මං දඟයාත තොක්කක් ඇන්නෙමු. දඟයාත් මත තොක්කක් ඇනලා මගෙන් ඇහුවේ ඔයා කැමතිද අදීක්සොන මන්තිරී කෙනෙක් වෙන්ද කියලාය. දඟයා කියන ඕනෙ දේකත හා කියන හන්දා මං ඒකතත් හා කිවුවෙමු.
දඟයාත අදීක්සොන මන්තිරිකොමක් දීලා තිබ්බේ දඟයාගේ අම්මාය. ඉත්තෙල්ලාම අපිත සිද්ද උනේ දඟයාගේ මද්දු අක්කාව අදීක්සොනය කොලන එකය. මද්දු අක්කා එයාගෙ කාමලේ දොල වහගෙන ඇතුළේ ඉන්න කොත, අපි දෙන්නා දොලේ හිලෙන් ඇතුළ බලං ඉන්නවාය. අක්කා දොල වහගෙන කොලන්නේ හොලෙං හොලෙං ඇස් ඇම් එස් ගහන එකයි හොල පූතියෙක් වගේ කාතද මන්දා හෑං පෝං එකෙං කතා කොලන එකය. අපි හිලෙන් බල බලා ඒ කේලම දඟයාගේ අම්මාත කීවෝය. අම්මා කොත්තක් ගෙනත් කොත්ත කැදෙන කල්ම මද්දු අක්කාත ගහන්ද ගත්තෝය. හෑං පෝං එකත් පොලේ හැහුවෝය.
ඊතත් පත්තේ අපි අදීක්සොනය කොළේ දඟයාගේ ලොකු අයියාගේ කාමලයයි. අයියායි එයාහෙ ලාලුවොයි කාමලේ ඇතුලේ පාදම් කොලද්දී අපි දෙන්නා දොලේ හිලෙන් අදීක්සොනය කොලන කොත අයියායි ලාලුවොයි කාමලේ හොලෙන් සිකලත් බොනවා දැක්කෝය. එලියත ගඳ එනවාත ලොකු අය්යා හඳුන් කූලක් පත්තු කොලාය. අපි අම්මාත කේලම කිවුවාත පත්තේ අම්මා ඇවිත් ලාලුවන්වත් එලෝලා ලොකු අයියාත පිති අනන ලොකු හැන්දකිං ගැහුවාය. ආයේ සිකලත් බිවුවොත් කත පුත්තනවා කියා ද කිවුවෝය.
ඊතත් පත්තේ අපි අදීක්සනය කොලේ දඟයාගෙ ලොකු අක්කාවයි අක්කාගේ බෝයි පෙංඩ් ගොද්දිං අයියාවයි දෙන්නාවය. ගොද්දිං අය්යාත් අක්කාත් සාලේ කතා කොල කොල ඉන්නකොත දඟයාත් මමත් අල්ලපු කන්තෝලු කාමලේ දොල වහගෙන හැංගිලා දොලේ හිලෙන් ඒ දෙන්නාව අදීක්සොනය කෙලුවාය. ගොද්දිං අය්යා කතා කොල කොල ඉන්න ගමං වත පිත බල බලා හොලෙං හොලෙං ලොකු අක්කාත උම්මා දුන්නාය. ගොද්දිං අය්යා ගියාත පත්තේ කාමලෙං එලියත ඇවිත් අපි ඒ කේලමත් අම්මාත කිවුවෙමි. අම්මා ලොකු අක්කාත ගේ වතේ එලෝ එලෝ ඉදලක් කැදෙනකල් ගැහුවෙමු.
දිගතම මෙහෙම හිල් වලින් අදීක්සොනය කොලලා කොලලා අන්තිමේදී හැමෝම අපි එක්ක තලහ වුනාය. තලහ උනාම පාදුව ඉතිං අපිතමය. අංතිමත වුනේ ගොද්දිං අයියා අක්කා බලන්ද එද්දී ගේන සීනි මුලුක්කු මුල් දෙකත් නැතුව යාමය. හැමෝම අපි එන කොත ඔන්න එනවා ''හිල් බලකාය'' කියලා මොකද්ද මන්දා අපිත නොතේලෙන කතාවක් කියන්ද ගත්තු හන්දා අපි අදීක්සොනය කොලන එක අත ඇලලා වෙන වෙන සෙල්ලං කොලන්න ගත්තෝය. අපි වෙන සෙල්ලං කොලන්න ගත්තු හන්දා ද කොහෙද ගොද්දිං අයියා ලොකුම ලොකු තොකලත් දෙකක්ම ගෙනත් දුන්නාය