හිවල් භීෂණය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ ගමට 3,4ක් ගෙනත් දාගන්න තියෙ නම් මරු.මොනර විමානේ මේලො දෙයක් තියෙන්න දෙන්නේ නෑ. දැනට හිවල්ලු ටිකක් ඉන්නවා වනජීවි1න් ගෙනත් දාල, ඒත් උන් මදි මොනරු එක්ක හැප්පෙන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    හිවල්ලු ලන්කාවෙ ඉන්නවද? නැත්තම් නරිද ඉන්නෙ..නැත්තම් දෙගොල්ලම ඉන්නවද
    #jackal vs fox
     
    • Wow
    Reactions: D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    හිවල්ලු ලන්කාවෙ ඉන්නවද? නැත්තම් නරිද ඉන්නෙ..නැත්තම් දෙගොල්ලම ඉන්නවද
    #jackal vs fox
    Jackal විතර යි බන් . තව වල් බල්ලෝත්.ඉන්නවද කොහෙද. කටු පොල් වවලා උන්ගේ ස්වභාවික පරිසරය විනාස කරලා. දැන් උන් ගම් වැදිලා.
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    Ethakota marenne Rabies hadilada? 😮
    ඔවු

    Ethakota miniho oya paththema inna bayaine...
    Ballo pusontath bo wenna ida wadi ... 😟
    ඔවු, බල්ලො පූසොන්ට වඩා හරක්ට එහෙම හැදෙන්න පුලුවන්, නරි හරක් පැටවු එහෙම හපන්න පුලුවන් නිසා, පට්ට ලොකු රිස්ක් එකක්
    අර මැරුන කියන ලමයට තුවාලයක්වත් නැතුව නේද හැදිලා තියනවා කියන්නෙ. සමහරවිට බොහොම පොඩි සීරිමකින් වෙන්න පුලුවන්
    අර කොහෙද පැත්තක ඌරො නිකන්ම මැරිලා තිබුනා කියලා ආටිකල් එක්ක දැක්කා, සමහරවිට මේක නිසා වෙන්න පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ වයිෆ් බනිද්දිත් එකෙක්ට දෙන්නෙක්ට කෑම දානවා. දැනන් හිටියේ නෑ මේ උකන්නෝ කන්න පනිනවා කියලා. :angry::angry:
    මෙහේනං උන් දැක්කගමන් දුවනවා ගෙදර ලයිට් එක දැම්මත් උන් මිසිං. එලියට බහින්නේත් රෑ එකට දෙකට වාහන එහෙම යන්නේ නැති වෙලාවට 🦊🦊
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    මම මේ වයිෆ් බනිද්දිත් එකෙක්ට දෙන්නෙක්ට කෑම දානවා. දැනන් හිටියේ නෑ මේ උකන්නෝ කන්න පනිනවා කියලා. :angry::angry:
    මෙහේනං උන් දැක්කගමන් දුවනවා ගෙදර ලයිට් එක දැම්මත් උන් මිසිං. එලියට බහින්නේත් රෑ එකට දෙකට වාහන එහෙම යන්නේ නැති වෙලාවට 🦊🦊
    මම දන්න විදියට හිවල්ලුන්ට බොහෝ දුරට රේබීස් තියනවා, ඒක නිසා කෑවොත් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ඉක්මනට ඉන්ජෙක්ශන් එක ගහගන්න ඕන
    ඉන්ජෙක්ශන් එක කාපු ගමන් ගහගන්නවා නං බය වෙන්න දෙයක් නැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්න විදියට හිවල්ලුන්ට බොහෝ දුරට රේබීස් තියනවා, ඒක නිසා කෑවොත් අනිවාර්යෙන්ම පුලුවන් තරම් ඉක්මනට ඉන්ජෙක්ශන් එක ගහගන්න ඕන
    ඉන්ජෙක්ශන් එක කාපු ගමන් ගහගන්නවා නං බය වෙන්න දෙයක් නැහැ
    රේබීස් තියෙනවා කියලා දන්නවා. මුන් පට්ට ලස්සනයි බං මොකෙක්වත් කෑමක් දාන්නේ නැති නිසා ගෙදර ඉතුරුවෙන මස් කෑලි එහෙම දානවා. මාස තුනකට විතර ඉස්සෙල්ලා පැටව් දෙන්නෙක් දාලා තිබුනා හෙන දුරින් දකිනවා උන් දෙන්නා උඩ පැන පැන ඉන්නවා. කොහේ ගියාද දන්නේ නෑ උන් දෙන්නා. 🦊 🦊
    පොඩි එකෙක් කෑවොත් මල මගුලයි. වනත්තන්න ඕන කෑම දෙන එක