Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
10 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිවිලු_කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකං ඉන්න එකේ විහිලු කතා ටිකක් දානන් හිතුන... ඔන්න හොදනං සලකල යන්න ඕනේ..

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.

එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.

අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.

ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.

මොන..බම්බුව තමයි...

ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.

ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.

වැඩේ බරපතලයි නේ..

ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට.

ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්රමේ ඇමරිකාවේ අපායට සමානයිලු.

හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා.

බැලින්නම් මේ ලංකාවේ අපායලු.

මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා.

එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා.

දැං අපේ පොරට මලලු.

ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු,

''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා.

එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු.

'' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා.

කටු ඉඹුලේ කටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න කටු ටික කපාගෙන ගිහින්.

කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා.

මේක මම ඇස් දෙකෙන්ම දැකල කන් දෙකෙන් අහපු එකක්...

ඔන්න මම එතකොට 6 වසරෙ ඉන්න කාලෙ..

ඒ කාලෙ අපි පවුල පිටින් බඩු ගන්න ෆුඩ් සිටි එකට ගිහින් ඉන්නකොටයි මේක වුනේ.

දැන් මචන් ලා මැදි වයසේ ජෝඩුවක් අයිස් ක්රීම් තියන තැනට වෙලා අයිස් ක්රීම් තෝරනවා..

නෝනා එයාගේ මහත්තයාට මෙහෙම කියනවා

" ඒයි මේ පොඩ්ඩක් Vanila බලන්නකෝ" කියලා..

මෙන්න බොලේ අර මහත්තයා අලියෙක් වගේ දෙපැත්තට වැනෙනවා

බලන් ඉන්න අයටත් දැන් හිනා..

නෝන මහත්තයාගෙන් අහනවා " මොකද ඒයි පිස්සුද කියලා. "

මහත්තයා මෙහෙම කියපි.,

" ඇයි ඒයි දැන් ඔයා වැනිලා බලන්න කිව්වේ.. ඉතින් මම වැනුනා " කියලා..

මේක නම් සිරාම සීන් එකක් මචන් ලා.

දැනට ඔය දෙක.. ඉතිරිව තව ටිකකින්... එහෙනං සලකල කමෙන්ටුවකුත් දාගෙනම යන්න

[QUOTE="EHDEHD, post: 16358009, member: 57610"] [LEFT][SIZE="5"][COLOR="DarkRed"]නිකං ඉන්න එකේ විහිලු කතා ටිකක් දානන් හිතුන... ඔන්න හොදනං සලකල යන්න ඕනේ.. ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා. එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව. අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න. ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි. මොන..බම්බුව තමයි... ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි. ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා. වැඩේ බරපතලයි නේ.. ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට. ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්රමේ ඇමරිකාවේ අපායට සමානයිලු. හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා. බැලින්නම් මේ ලංකාවේ අපායලු. මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා. එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. කටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා. දැං අපේ පොරට මලලු. ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු, ''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා. එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු. '' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා. කටු ඉඹුලේ කටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න කටු ටික කපාගෙන ගිහින්. කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා. [COLOR="Green"] මේක මම ඇස් දෙකෙන්ම දැකල කන් දෙකෙන් අහපු එකක්... ඔන්න මම එතකොට 6 වසරෙ ඉන්න කාලෙ.. ඒ කාලෙ අපි පවුල පිටින් බඩු ගන්න ෆුඩ් සිටි එකට ගිහින් ඉන්නකොටයි මේක වුනේ. දැන් මචන් ලා මැදි වයසේ ජෝඩුවක් අයිස් ක්රීම් තියන තැනට වෙලා අයිස් ක්රීම් තෝරනවා.. නෝනා එයාගේ මහත්තයාට මෙහෙම කියනවා " ඒයි මේ පොඩ්ඩක් Vanila බලන්නකෝ" කියලා.. මෙන්න බොලේ අර මහත්තයා අලියෙක් වගේ දෙපැත්තට වැනෙනවා බලන් ඉන්න අයටත් දැන් හිනා.. නෝන මහත්තයාගෙන් අහනවා " මොකද ඒයි පිස්සුද කියලා. " මහත්තයා මෙහෙම කියපි., " ඇයි ඒයි දැන් ඔයා වැනිලා බලන්න කිව්වේ.. ඉතින් මම වැනුනා " කියලා.. මේක නම් සිරාම සීන් එකක් මචන් ලා. [/COLOR] [/COLOR][/SIZE][/LEFT][SIZE="5"] [COLOR="Blue"] දැනට ඔය දෙක.. ඉතිරිව තව ටිකකින්... එහෙනං සලකල කමෙන්ටුවකුත් දාගෙනම යන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom