හිසකෙස් නැවත වර්ධනය - උපදෙසක් ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    මචන් මගේ හිස්මුදුනේ (මේ රුපයේ පෙනෙන වමට්ටමට වගේ ) කෙස් අඩුවෙනවා. හැබැයි මගේ කෙස් වැටෙන්නේ නෑ , වෙන්නේ හිස්මුදුනේ කෙස් වැවෙන එක අඩුවෙන එක. මේකට කරන්න පුලවන් සාර්ථක ප්‍රතිකාර මොනවාද . මට දැනගන්න ඕනේ තෙල් ගානවා , මසාජ් කරනවා වගේ දේවල් නම් නෙමේ . ඒවායේ ඔය කියන තරම් ප්‍රතිපල නෑ. ටිකක් ඉහල මට්ටමමේ සාර්ථක ප්‍රතිකාර මොනවාද ? ඔයාලගේ අද්දැකීම් තියනවද ? මම අහන්නේ හිසකෙස් නැවත සිටවීම , ලේසර් ප්‍රතිකාර වගේ දේවල් / යන වියදම ප්‍රශ්නයක් නෑ..

    මේ සම්බන්දයෙන් ඔයාලා channel කරපු හොද චරම රෝග විසේසඥ වෛද්‍යවරු කවුද ? දන්නා තොරතුරක් දෙන්නකෝ



    1637645854044.png
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නෑ මචන් . මේක වැඩකරනවද ?
    මං නම් පාවිච්චි කරලා නෑ. ඒ වුණාට ඉස්සර TELESEEN MARKETING එකෙන් ITN එකේ දාපු වැඩසටහන්වල මේක ගැන හුගක් විස්තර ගියා. :yes:
     

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    ඉහල මට්ටමේ කියලා බලාපොරොත්තු වෙන්නේ කෙස් හිටවන එක වගේ නම් මෙයාලා හොඳයි ඒකට

    https://www.dhisrilanka.com/

    කරන්නේ ඔලුවේ කෙස් වැඩි තැන් වලින් කෙස් අරං අර මදි තැන හිටවන එකයි. ගොඩක් වෙලාවට කෙස් ගන්නේ ඔලුව පිටිපස්සෙන්. වැඩේ 100% සාර්ථකයි. හැබැයි වැඩේ කරන්න කලින් හිතන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. මේකට හොඳ ගානක් කුඩු වෙනවා. ඒක හැබැයි කෙස් හිටවන්න ඕනේ area එකේ size එක මත depend වෙනවා. (කෙස් ගස් කීයක් ගලවන්න ඕනෙද කියලා තීරණය කරන්නේ එයාලා).

    අනික මේ මොනවා කලත්, අපි වයසට යද්දී හැමෝගෙම කෙස් හැලෙනවා, සුදු වෙනවා. එක එක දේවල්. ඒ නිසා ඔය වගේ දේකට සල්ලි වියදම් කරන්න කලින් පොඩ්ඩක් හිතුවා නම් හොඳයි.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113

    ERVAMATIN HAIR LOTION

    ervamatin-hair-lotion-500x500.png


    මේවා පාවිච්චි කරලා තියෙනව ද?
    useless..like water.. I have used. but not working. wast of money

    minoxidil + finasteride
    btw finasteride has some side effects
    I have also used Minoxidil 5% with doctors' recommendations. Yes its very effective and have some good result. but once you stop using it again hire fall. and also have some side effects as well. so now I m not using it.
    ------ Post added on Nov 23, 2021 at 12:32 PM
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113


    I have also used Minoxidil 5% with doctors' recommendations. Yes its very effective and have some good result. but once you stop using it again hire fall. and also have some side effects as well. so now I m not using it.
    ------ Post added on Nov 23, 2021 at 12:32 PM
    true. there is no cure for baldness. only you can reduce it.
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    b luunu ambarala gapan...dehi bindu 2k daala!wedakata ehema yanawanm ganna bah ithin