මචන් මගේ හිස්මුදුනේ (මේ රුපයේ පෙනෙන වමට්ටමට වගේ ) කෙස් අඩුවෙනවා. හැබැයි මගේ කෙස් වැටෙන්නේ නෑ , වෙන්නේ හිස්මුදුනේ කෙස් වැවෙන එක අඩුවෙන එක. මේකට කරන්න පුලවන් සාර්ථක ප්‍රතිකාර මොනවාද . මට දැනගන්න ඕනේ තෙල් ගානවා , මසාජ් කරනවා වගේ දේවල් නම් නෙමේ . ඒවායේ ඔය කියන තරම් ප්‍රතිපල නෑ. ටිකක් ඉහල මට්ටමමේ සාර්ථක ප්‍රතිකාර මොනවාද ? ඔයාලගේ අද්දැකීම් තියනවද ? මම අහන්නේ හිසකෙස් නැවත සිටවීම , ලේසර් ප්‍රතිකාර වගේ දේවල් / යන වියදම ප්‍රශ්නයක් නෑ..
මේ සම්බන්දයෙන් ඔයාලා channel කරපු හොද චරම රෝග විසේසඥ වෛද්‍යවරු කවුද ? දන්නා තොරතුරක් දෙන්නකෝ
මේ සම්බන්දයෙන් ඔයාලා channel කරපු හොද චරම රෝග විසේසඥ වෛද්‍යවරු කවුද ? දන්නා තොරතුරක් දෙන්නකෝ
