හිස්බුල්ලාගෙ සේරම ඡන්ද ගෝඨාට: SB
ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයකු ලෙස තරග වැදුණත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.
එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ද ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
"ඩග්ලස් දේවානන්ද ගත්ත ඡන්ද,
තොණ්ඩමාන් ගත්ත ඡන්ද, අපේ අතාවුල්ලා ගත්ත ඡන්ද, හිස්බුල්ලා ගත්ත ඡන්ද ... මේ ඡන්ද සේරම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා වෙනම අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා. මං හිස්බුල්ලා එක්ක කතා කළා.
මම දකින්නෙ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු මිනිහෙක් නෙවෙයි රිෂාඩ් බදූර්දීන් වගේ. එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොඳ විශ්ව විද්‍යාලයක් හැදුවා"
https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/10/sb-hibullah.html
Mama num denne ne dan gotata wath, Mun okkomata ma April 21 amataka,Dan hambayo okkoma tika aapahu redda asse gaha gannawa.