හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ &#3515

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    machan place eka hariyatama kiyapanko

    අබේරත්න වෙද මහත්තයා කියල තමයි ප්‍රසිද්ධ.ගෝනවල පාර අයිනේ ගේ තිබුණේ.තව ඒ හරියේ ක්‍රිස්තියානි පල්ලියකුත් තිබ්බ මචං.මට හරියටම කියන්න මතකයක් නෑ මචං ඒත් උඹ ගෝනවල පාරට ගියොත් කාගෙන් හරි ඇහුවම හරියටම තැන කියයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Rhinocort

    dokteronline-rhinocort-558-3-1370866202.jpg



    නියම විසදුමක් , වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පාවිච්චිකරන්න !! Swedish product එක ගන්න , ටිකක් මිල වැඩියි !
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    matath oka thamai bn thiyenne ehenam lagakadi idan.mama gym ghn eddi ra 10 wage wenawane.habai mn konde welala thamai nidaganne.lagakadi idan oluwa barai.rata aharenawa oluwa wikara wela wage.mokakda bn option eka mekata?gym gh awith nonath bane.aga hodala oluwa udeta heduwanam hari neda nathnam?
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    අඩේ මචන්... මේක ගැන මම හොය හොය හිටියේ. මම හිතන්නේ මේක මට තියෙනවා.

    මේක ඩොක්ටට කියලා බලවලා චෙක් කරගන්නේ කොහොමද මචන්? නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද ?

    ඒ වගේම මම කතා කරද්දි ටිකක් නහයෙන් කතා කරනවා වගේ සද්දයක් එන්නේ පිටට. නහයේ කුහරත් බ්ලොක් වෙලා වගේ ගතියක් තේරෙනවා. මේක හින්දා වෙන්න ඇති නේද..?

    මේක මට තිබුන බං, කාලයක් දුක්වින්ද, නවලෝකෙ Dr. කොල්වින් සමරසිංහ සර්ට පෙන්නුව, රිපෝර්ට් වගයක් අරන් එන්න කිව්ව(MRI, Xray, blood....etc),(ඒ වෙනකන් බොන්න බෙහෙතුත් දුන්න සති 2කට)
    රිපෝර්ට් ටික බලල මාසෙකට බෙහෙත් දුන්න,

    දැන් හොඳයි, රෑට නාන්න, සීතල ජාති කන්න නිදිමරන්න යන ඒව කරන්න එපා,
    තව දෙයක් කිව්ව හුමාලෙ අල්ලන්න කිව්ව හෙම්බ හැදුන හැම වෙලවෙම...
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මේක මට තිබුන බං, කාලයක් දුක්වින්ද, නවලෝකෙ Dr. කොල්වින් සමරසිංහ සර්ට පෙන්නුව, රිපෝර්ට් වගයක් අරන් එන්න කිව්ව(MRI, Xray, blood....etc),(ඒ වෙනකන් බොන්න බෙහෙතුත් දුන්න සති 2කට)
    රිපෝර්ට් ටික බලල මාසෙකට බෙහෙත් දුන්න,

    දැන් හොඳයි, රෑට නාන්න, සීතල ජාති කන්න නිදිමරන්න යන ඒව කරන්න එපා,
    තව දෙයක් කිව්ව හුමාලෙ අල්ලන්න කිව්ව හෙම්බ හැදුන හැම වෙලවෙම...
    11.gif
    11.gif
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මටත් තියෙනවා ඉඳලා හිටලා :(
    හවසක නෑවොත් ඉතින් හරිම තමයි..