හිස් ටින් එකක් වාගේ

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හිස් ටින් එකක් වාගේ

    "හිස් ටින් එකක් වාගේ අපේ මේ ජිවිතේ මල්ලි" මේ දවස්වල නිතර ඇහෙන සින්දුවක්නේ මේක. මේ පදවැල් අපේ ජීවිතේටත් ගොඩක් ලඟයි වගේ සින්දුව අහද්දී මටනම් දැනෙන්නේ. අන්තර්ජාලයේ හොයද්දි තමයි හම්බුනේ මේක පැරණි චිත්‍රපට සින්දුවක් කියලා. මේ සින්දුව මුලින් ගායනය කරලා තියෙන්නේ එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග් යන විශිෂ්ට කලාකරුවන් විසිනුයි :cool:. මේ දවස්වල මේක ප්‍රසිද්ද වෙලා තියෙන්නේ ඩ්‍රීම් ස්ටාර් එම්.ජි. ධනුක්ෂ එම තරඟාවලියේදී ගායනා කිරීම නිසයි.

    මේ තියෙන්නේ ඒ චිත්‍රපටියේ මුල් ගීතයයි. 0:30 ඉඳලා තමයි සින්දුව පටන් ගන්නේ. (ඒ අතරම මේ ගීතය යු ටියුබයට එක් කල තැනැත්තාට ස්තුතිවන්ත වෙනවා :yes:)



    ඩ්‍රීම් ස්ටාර් තරඟයේ එම්.ජි. ගේ ගායනය මේ>
    http://www.youtube.com/watch?v=fzd0wqrqZnE
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    waradi kale machan thred eka damme , dan e ralla gihin iwarai

    aththama kiwwoth mcn meke mul gaayanaya dakalaa nathi ayata balaganna thamayi thread eka damme.. (anika bn ohoma munatama kianawada ralla iwerai kiyala :P)