හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

Apr 25, 2018
219
11
0
colombo
හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ විගස දෙහි මිශ්‍ර උණුසුම් ජලය පානය කිරීම සෞඛ්‍යට අහිතකර නොවුවත් සමහර ක්‍රියා කිසිසේත්ම නොකළ යුතු වන බව ඔවුහු අවධාරණය කරති.

තේ කෝපි පානයෙන් ගැස්ට්‍රයිටිස්

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව දවස ආරම්භ කරන්නේ තේ හෝ කෝපි පානය කිරීමෙනි. එහෙත් මෙය ඔබේ අන්ත්‍රයේ අභ්‍යන්තර ආස්තරණයට හානි සිදු කල හැකි අම්ලපිත්ත රෝගයට අතවැනීමක් වෙනවා. ඒ අනුව උදෑසන අවදි වූ විගස වෙනත් කිසිවක් පානය කිරීමට පෙර පළමුව වතුර වීදුරුවක් පානය කළ යුතුය. ඉන් පසු ඔබගේ තේ කෝප්පයට කිරි හෝ ක්‍රීම් එකතු කර පානය කිරීමෙන් එහි බලපෑම් අවම කරගත හැකිය.

මත්පැන් බිමෙන් ඉක්මනින් ලෙඩදුක්

උදෑසන අවදි වූ විගස මත්පැන් පානය කල විට ඉකමනින් රුධිරය අවශෝෂණය වී රුධිර පීඩනය අවම වන අතර මෙය පුද්ගලයා ඉකමනින් මත්කිරීමට හේතු වේ. ඇබ්බැහි වුව හොත් එම පුද්ගලයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් විනාශ වේ.

වේදනානාශක ඖෂධ බිවුවොත් ආමාශයේ ගැටළු

වේදනානාශක හෝ ඖෂධ වර්ග හිස් බඩ ගැනීම කිසිවිටෙකත් හිතකර නොවන අතර එමගින් ආමාශයික රුධිර වහනය හෝ වෙනත් ගැටළු ඇතිවිය හැකිය.

පැඟිරි පළතුරු රුධිරයේ PH අගය ඉහළ දමයි

දොඩම්, දෙහි වැනි පළතුරු සිරුරට ගුණදායක වුවත් උදෑසන හිස්බඩ කිසිවිටෙකත් නොගත යුතුයි. මෙය රුධිරයේ PH අගය ආම්ලික බවට පත් කරමින් සෞඛ්‍ය ගැටලු ඇති කරයි.

ව්‍යායාම කළොත් මේදය ඉහළ යනවා

ව්‍යායාම අපගේ සිරුරට අත්‍යවශ්‍ය වුවත් උදැසන හිස් බඩ සිදු කිරීම කොහෙත්ම සුදුසු නොවන අතර ව්‍යායාම කිරීමේදී වැයවන ග්ලයිකොජන් අවශ්‍ය තරම් ප්‍රමාණයක් උදෑසන අප සිරුරේ අඩංගු නොවන නිසා මාංශ පේශිවල ශක්තිය වැය වී මේද තැන්පතු ඉහළ යෑමට හේතු වේ.

බඩගින්නේ කඩේ යන්න එපා

හිස් බඩ වැඩ කිරීමට යෑමෙන් ඔබට එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා පෝෂක නොලැබී යෑමට හේතු වේ. එම නිසා උදෑසන ආහාරය ගැනීමෙන් පසු වැඩ කටයුතු අරඹන්න. එමෙන්ම, උදෑසන ආහාර නොගෙන වෙළඳපොළට ගියහොත් කැලරි අධික ආහාර මිල දී ගැනීමට පෙළඹෙන බව විද්වත්හු පවසති. එපමණක් නොව බඩගිනි අධික කිසිදු වෙලාවක ආහාර තේරීම සඳහා වෙළඳපොළට නොයා යුතු බවද ඔවුහු අවධාරණය කරති http://thewoman.lk/there-are-some-habbits-you-should-never-do-with-empty-stomach/
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    මේක හරිද බන් මම ජිම් යන්නේ උදේ නොකා
    ඔන්ලයින් වීඩියෝ වල නම් තියෙන්නේ හිස්බඩ කාඩියෝ කරන එක තමයි ෆැට් බර්න් එක උපරිමෙන් වෙන්න උදව් වෙන්නේ කියල
    කවුරු ඇත්ත කියනවද දාන්නේ නැ
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113
    මේක හරිද බන් මම ජිම් යන්නේ උදේ නොකා
    ඔන්ලයින් වීඩියෝ වල නම් තියෙන්නේ හිස්බඩ කාඩියෝ කරන එක තමයි ෆැට් බර්න් එක උපරිමෙන් වෙන්න උදව් වෙන්නේ කියල
    කවුරු ඇත්ත කියනවද දාන්නේ නැ

    eka thama. matha ahala thiyenne ehemai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    මේක හරිද බන් මම ජිම් යන්නේ උදේ නොකා
    ඔන්ලයින් වීඩියෝ වල නම් තියෙන්නේ හිස්බඩ කාඩියෝ කරන එක තමයි ෆැට් බර්න් එක උපරිමෙන් වෙන්න උදව් වෙන්නේ කියල
    කවුරු ඇත්ත කියනවද දාන්නේ නැ

    Empty stomach kiyanne kala peya 3k witara giyata passe time eka bn.Ude kanne nethuwa yana eka blood sugar walata balapanawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මාංශ පේශිවල ශක්තිය වැය වී මේද තැන්පතු ඉහළ යෑමට හේතු වේ.

    මාංශ පේශි වල ශක්තිය වැය උනාම කොහොමද බන් මේද තැන්පතු ඉහල යන්නේ
    ශක්තිය වැය වෙනවා කියන්නේ ෆැට් බර්න් වෙනවනේ
    බඩේ කෑම නැති නිසා තැන්පත් මේද වලින් ශක්තිය උරා ගන්නවා එටකොට ෆැට් පිච්චෙනවා ඉකමනට

    කෑම කාල ගියොත් මුලින් පිච්චෙන්නේ කාපු කෑම වල ශක්තිය

    මම අහල තියෙන්නේ නම් මේ විදිහට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    මාංශ පේශි වල ශක්තිය වැය උනාම කොහොමද බන් මේද තැන්පතු ඉහල යන්නේ
    ශක්තිය වැය වෙනවා කියන්නේ ෆැට් බර්න් වෙනවනේ
    බඩේ කෑම නැති නිසා තැන්පත් මේද වලින් ශක්තිය උරා ගන්නවා එටකොට ෆැට් පිච්චෙනවා ඉකමනට

    කෑම කාල ගියොත් මුලින් පිච්චෙන්නේ කාපු කෑම වල ශක්තිය

    මම අහල තියෙන්නේ නම් මේ විදිහට

    No mchn body takes a long time to burn fat stores for energy.udeta kewe nattan instant energy one hinda fat newe muscles tamai burn wenne.protein energy walata convert karanna puluwan fast fat energy walata convert karanawata wada.Weight loss wenawa hebei fat walin newei muscles loss wela.Body eka hitanne kanna hambenne ne kiyala ithin udeta his bada exersice karala kema kewama ewa fat widiyata store karagannawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    No mchn body takes a long time to burn fat stores for energy.udeta kewe nattan instant energy one hinda fat newe muscles tamai burn wenne.protein energy walata convert karanna puluwan fast fat energy walata convert karanawata wada.Weight loss wenawa hebei fat walin newei muscles loss wela.Body eka hitanne kanna hambenne ne kiyala ithin udeta his bada exersice karala kema kewama ewa fat widiyata store karagannawa.

    එ කියන්නේ එහෙනම් මහත් වෙන්න එපැයි
    මම නම් දැන් මාස 6 මෙහෙම ව්ර්කොඋට් කරනවා
    බද නම් අඩු උනා අත පය එහෙම නම් කෙට්ටු උනේ නැනේ

    https://www.livestrong.com/article/...-the-morning-before-breakfast-to-lose-weight/

    https://www.kaylaitsines.com/blogs/education/19846147-should-i-workout-on-an-empty-stomach

    හොදයි කියන්නෙත් නැ එපා කියන්නෙත් නැ අනේ මන්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    එ කියන්නේ එහෙනම් මහත් වෙන්න එපැයි
    මම නම් දැන් මාස 6 මෙහෙම ව්ර්කොඋට් කරනවා
    බද නම් අඩු උනා අත පය එහෙම නම් කෙට්ටු උනේ නැනේ

    https://www.livestrong.com/article/...-the-morning-before-breakfast-to-lose-weight/

    https://www.kaylaitsines.com/blogs/education/19846147-should-i-workout-on-an-empty-stomach

    හොදයි කියන්නෙත් නැ එපා කියන්නෙත් නැ අනේ මන්ද

    Mehemai mchn oka danata awulak ne.uba udeta kewath natath exersice karana hinda bada adu wenawa.ehema muscles eka parata adu wenawa penne ne.eth oya system eka effcient ne.passe kale leda walata mula puranawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Mehemai mchn oka danata awulak ne.uba udeta kewath natath exersice karana hinda bada adu wenawa.ehema muscles eka parata adu wenawa penne ne.eth oya system eka effcient ne.passe kale leda walata mula puranawa.

    බය කරන්න එපා යකෝ
    ලෙඩ වෙයිද ෂුවර්ද :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    බය කරන්න එපා යකෝ
    ලෙඩ වෙයිද ෂුවර්ද :sorry:

    nene bn ehema wenne ne leda enne 40 wage pennata passe thama.anika gastric hadunoth exercise karalath ivarai.udeta unu wathura tikak bila one nan mi pani tikak bila exercise karapan.podi energy ekak diyan body ekata udeta.udeta monawa kewath eka burn wenawa exercise karanawanan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    nene bn ehema wenne ne leda enne 40 wage pennata passe thama.anika gastric hadunoth exercise karalath ivarai.udeta unu wathura tikak bila one nan mi pani tikak bila exercise karapan.podi energy ekak diyan body ekata udeta.udeta monawa kewath eka burn wenawa exercise karanawanan.

    හිස් බඩ කිව්වට ඉතින් කුක්කු එකක් නම් බිල යන්නේ බන්
    ඒ මදිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    එල එල එහෙනම් හිස්බඩ නෙමේනේ මම සෙල්ලම් කරලා තියෙන්නේ
    තැන්කු වේවා

    ow nattan ubata melhatath gastric ewilla.puluwannan hoda mi pani ekak set karagena la unu watura ekka bipan hendak dekak udeta kiri bonne nethuwa.kiri walata wada energy ekak enawa,dawasama mood fix,oyta wada fat burn wenawa.skin eka lassana wenawa:P godak leda hodawenawa.
     
    Apr 25, 2018
    219
    11
    0
    colombo
    එ කියන්නේ එහෙනම් මහත් වෙන්න එපැයි
    මම නම් දැන් මාස 6 මෙහෙම ව්ර්කොඋට් කරනවා
    බද නම් අඩු උනා අත පය එහෙම නම් කෙට්ටු උනේ නැනේ

    https://www.livestrong.com/article/...-the-morning-before-breakfast-to-lose-weight/

    https://www.kaylaitsines.com/blogs/education/19846147-should-i-workout-on-an-empty-stomach

    හොදයි කියන්නෙත් නැ එපා කියන්නෙත් නැ අනේ මන්ද

    karalama balanna