හිස් වුණ මන්ත්‍රී පුටුවට පුත්තලමෙන් පංචායුධයක්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    421930571_433162355705277_5781927041092002988_n.jpg


    අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, හිස්වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර පත් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වුණා.

    එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත්තා.

    මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකරට හිමි වුණා.

    ඒ අනුව සනත් නිශාන්ත මියයාමෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත් වීමට නියමිතව ඇත්තේ ජගත් ප්‍රියංකරයි.

    කෙසේවෙතත් ජගත් ප්‍රියංකර, විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස්පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අතර ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

    Source - https://www.hirunews.lk/360247/හිස්-වුණ-මන්ත්‍රී-පුටුවට-පුත්තලමෙන්-පංචායුධයක්
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මූව වල දාන්නත් කලින් කට්ටිය පුටුවට මරාගනී වගේ
    මරාගන්නේ නෑ ළමයා... චන්දය ලැබුණු පිළිවෙලට ලැබේවි...
     
    • Haha
    Reactions: hasithayad

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මිනිය ගේනකන්වත් ඉන්න තිබ්බා හැබැයි
    මිනිස්සු පිරිලා නේ.. අන්න තුන් හුලස් ටීවී එකේ පෙන්නවා ... මාර ප්‍රචාරයක් නේ ලබා දෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :yes: :yes: :yes:


    ඉන්කි පින්කි පොන්කි වෙන්න හම්බ වේවිද දන්නේ නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jan 25, 2024 at 10:06 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    මිනිස්සු පිරිලා නේ..
    ඉතින් බන් පුත්තලම් බුරුවෙක් මැරුණම පොඩි පොඩි සිප්පි බුරුවො ටික ලග දැවටෙනවා තමයි.
    කෝ උබල 5-6 දෙනා මල ගෙදර යන්නේ නැද්ද?
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉතින් බන් පුත්තලම් බුරුවෙක් මැරුණම පොඩි පොඩි සිප්පි බුරුවො ටික ලග දැවටෙනවා තමයි.
    කෝ උබල 5-6 දෙනා මල ගෙදර යන්නේ නැද්ද?
    වැඩේ කියන්නේ අද ප්‍රධාන news ඒක මේක.. ගමම සරසලා කිව්වම ගමේම මිනිස්සු... හිතන්න ළමයා ඔයාගේ ඔහොම උනානක් ප්‍රධාන news එකක් වෙන්නේ නෑනේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    bite wenna epa,

    mama ahuwe eke yanne boru news da kiyala???

    kelin kiyapan
    බොරු නිසානේ තහනම් කරලා තිබ්බේ... මේකවත් තේරුම් ගන්න බැරි අය රට හදන්න එනවා නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බොරු නිසානේ තහනම් කරලා තිබ්බේ... මේකවත් තේරුම් ගන්න බැරි අය රට හදන්න එනවා නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    mewath boru news neda??

    අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ වී ඇත්තේ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවද එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (23) පැවසීය.



    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‛හූ' තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‛හූ' කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවද ඒ මහතා කීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම වැළැක්වීමට ඒ උපක්‍රම භාවිතා කරන බව කී ඒ මහතා ඉන්පසුව ගමට එන්නෙ නැති වුණාම පොදුජන පෙරමුණ ගමට එන්නේ නෑ කියලත් කියන බවද පැවසීය.

    1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවද ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්ෂකයා නම් යැයි කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

    https://www.gossiplankanews.com/2024/01/namal-speaks.html
     
    • Haha
    Reactions: netudara

    Similar threads