හිස් වුණ මන්ත්‍රී පුටුවට පුත්තලමෙන් පංචායුධයක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    "හොරාට හොරා කියන්න බැරිවෙන පනත" සම්මත උනාට පස්සෙ මේ වගේ ත්රෙඩ් දාන අයට අබ සරණයි.

    මරාගන්නේ නෑ ළමයා... චන්දය ලැබුණු පිළිවෙලට ලැබේවි...

    මිනිස්සු පිරිලා නේ.. අන්න තුන් හුලස් ටීවී එකේ පෙන්නවා ... මාර ප්‍රචාරයක් නේ ලබා දෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :yes: :yes: :yes:

    ඉන්කි පින්කි පොන්කි වෙන්න හම්බ වේවිද දන්නේ නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jan 25, 2024 at 10:06 AM

    වැඩේ කියන්නේ අද ප්‍රධාන news ඒක මේක.. ගමම සරසලා කිව්වම ගමේම මිනිස්සු... හිතන්න ළමයා ඔයාගේ ඔහොම උනානක් ප්‍රධාන news එකක් වෙන්නේ නෑනේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏
    ඔච්චර කඩේ යන්ඩ එපා. කොච්චර කඩේ ගියත් උඹට 8000යි හම්බෙන්නේ @netudara
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    mewath boru news neda??

    අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ වී ඇත්තේ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවද එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (23) පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‛හූ' තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‛හූ' කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවද ඒ මහතා කීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම වැළැක්වීමට ඒ උපක්‍රම භාවිතා කරන බව කී ඒ මහතා ඉන්පසුව ගමට එන්නෙ නැති වුණාම පොදුජන පෙරමුණ ගමට එන්නේ නෑ කියලත් කියන බවද පැවසීය.

    1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවද ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්ෂකයා නම් යැයි කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

    https://www.gossiplankanews.com/2024/01/namal-speaks.html
    කොහොමත් අපි ඔය බ්ලොග් ඒක පාවිච්චි කරන්නේ නෑ ... ඔයාලා වගේ ළමයිට හොදයි.. ...මේ තියෙන්නේ හු කියන තැන් වලට ගියපු විදිහ...

    ඔච්චර කඩේ යන්ඩ එපා. කොච්චර කඩේ ගියත් උඹට 8000යි හම්බෙන්නේ @hasithayad

    @netudara kade yanawa newei, mala mini wikunan kanawa
    අඩේ බයියෙක් වෙලා කඩේ යනවා වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :yes: :yes:
    ------ Post added on Jan 25, 2024 at 10:41 AM

    mewath boru news neda??

    අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ වී ඇත්තේ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවද එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (23) පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‛හූ' තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‛හූ' කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවද ඒ මහතා කීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම වැළැක්වීමට ඒ උපක්‍රම භාවිතා කරන බව කී ඒ මහතා ඉන්පසුව ගමට එන්නෙ නැති වුණාම පොදුජන පෙරමුණ ගමට එන්නේ නෑ කියලත් කියන බවද පැවසීය.

    1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවද ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්ෂකයා නම් යැයි කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

    https://www.gossiplankanews.com/2024/01/namal-speaks.html
    කොහොමත් අපි ඔය බ්ලොග් ඒක පාවිච්චි කරන්නේ නෑ ... ඔයාලා වගේ ළමයිට හොදයි.. ...මේ තියෙන්නේ හු කියන තැන් වලට ගියපු විදිහ...

    ------ Post added on Jan 25, 2024 at 10:43 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොහොමත් අපි ඔය බ්ලොග් ඒක පාවිච්චි කරන්නේ නෑ ... ඔයාලා වගේ ළමයිට හොදයි.. ...මේ තියෙන්නේ හු කියන තැන් වලට ගියපු විදිහ...

    nikan bite wenne nathuwa, gossiplanka eke thibba news eka boruda nedda kiyapan?

    @netudara kade yanawa newei, mala mini wikunan kanawa
    mala mini wikuna kanawa kiyala bite una neda pakaya
    ------ Post added on Jan 25, 2024 at 10:46 AM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    nikan bite wenne nathuwa, gossiplanka eke thibba news eka boruda nedda kiyapan?

    mala mini wikuna kanawa kiyala bite una neda pakaya
    ------ Post added on Jan 25, 2024 at 10:46 AM
    බයිට් වෙලා තියෙන්නේ ඔය ළමයා තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Similar threads