හිස්...Excellency Finance Minister .කෝ..?

monson

Well-known member
  • May 7, 2007
    26,037
    29,698
    113
    :lol:

    pMdeEph.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,784
    13,636
    113
    අනුර අයියා ඔතනට වැඩක් නෑ නේ . මිනිහ කියනේ දේ උන්ට තේරෙන්නේ නැ උන් කියන දේ මිනිහට තේරෙන්නේ නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,461
    1
    58,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    රනිල් මහත්තයා උනත් ඔය මුල් පුටුවේ හිටියට කතා කරන්නේ නැහැ, හිනා වේවි ඔලුව වන වන ඉන්නවා 😊

    මොනවා කියන්නද උන්දැ. තුන්පාරක් රට IMF අරන්ගිය බුවානෙ
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla

    shenat

    Well-known member
  • May 13, 2007
    59,022
    87,631
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා කියන්නද උන්දැ. තුන්පාරක් රට IMF අරන්ගිය බුවානෙ

    පාවිච්චි කරන්නෙ නැති ගෑනිත් දෙන්නං. තව ණයක් දෙන්ඩ සර්.

    කියල තමා කියන්න වෙන්නෙ 🤣
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    පාවිච්චි කරන්නෙ නැති ගෑනිත් දෙන්නං. තව ණයක් දෙන්ඩ සර්.

    කියල තමා කියන්න වෙන්නෙ 🤣
    Me wage ekekta da umbala kade giye and yanne .ayyo sansare face karanna bari ekek kohomada ratak palanaya karanne

    සුද්ද දැකල පොඩි කක්ක බරක් ආව සඕදරවරුනි.
    Aniwa wash room yanna athi bayata
    ------ Post added on Oct 3, 2024 at 11:12 AM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    ඌ අවා නම් ඔතන නොගැලපෙන රූපය වෙන්ව . නිකන් බලන් ඉන්න නේ තියෙන්නේ ඌ ට .
    අනිවා.. මොනවා කරත් ගැලපෙන්නේ නැති පොඩි මෙව්වා එකක් තියනවා නේද ?
     
    • Like
    Reactions: Hapuwa and AKI-SL