හිසෙහි පතොරමක් සහිතව වසර 5ක් විසූ මිනිසෙකš
සිය හිසෙහි පතොරමක් ඇතිබව වසර 5 ක් ගතවනතුරුම කිසිසේත්ම දැන නොසිටි පුද්ගලයෙකු පිළිබඳව අපූරු පුවතක් ජර්මනියෙන් වාර්තා වේ. 2004/05 වසර තුළ මෙම පුද්ගලයා මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඒ පිළිබඳව ඔහුට කිසිවක් නොදැනී ඇත්තේ අලුත් අවුරුදු සාදයකදී ඔහු දැඩි ලෙස මත්පැන් ගෙන සිටි නිසාය. 35 හැවිරිදි මෙම පුද්ගලයාගේ හිසෙහි පතොරමක් ඇති බවට අනාවරණය වී ඇත්තේ සිය හිසෙහි පවතින ඉදිමුමකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු වෛද්‍යවරයෙකු හමුවූ විටය. එය ටියුමර් තත්ත්වයක් බව පළමුව වෛද්‍යවරු සැකකළ කළ ද සත්‍යය හෙළිදරව් වී ඇත්තේ එක්ස්-රේ සටහනක් ලබාගත් පසුය. සැත්කමක් මගින් එම පතොරම ඉවත් කර ඇති අතර මෙම පුද්ගලයා මත්පැන් සමග එම සතුට සමරා ඇත.