හිස කෙස් සුදු වෙනවාට

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    හිස කෙස් සුදු වෙනවාට

    හිස කෙස් සුදු වීම නවතා ලීමට ගන්නා එළවලු,පලතුරු මොනවාද?
    සිරුරේ මොන රසායනකය අඩුඋනහමද මෙහෙම වෙන්නෙ
    අල තම්බල අර්තාපල් පොතු ගෑවහම හරියනව කියන්නෙ ඇැත්තද?

    තෙල් වර්ග ගෑව වැඩක් උනේ නැහැ
    :nerd:
     
    • Like
    Reactions: LazyLizard

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    මගෙත් ගොඩක් සුදු වෙලා. බෙහෙත් නැහැ බන් ඕකට.. ඔය තල තෙල් මොනවා හරි ඕනෙනම් ගාපන් ඒක ටිකක් ගුණයි.. ගොටුකොල වගේ කොළ ජාති කාන්න හොදට. :dull:
     
    • Like
    Reactions: Helo1

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    මගේ රැව්ලත් ඉදිලා බන්. ආසාවට රැව්ලක් වවා ගන්න බෑ :(
     
    • Like
    Reactions: Helo1

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    gotu kola wage ewa nam hondayi neda? habayi ithin owata oya eka eka beheth nam gaana eka honda na.
    vitamin ekak nam biwwata kamak na mama hithanne
     
    • Like
    Reactions: Helo1

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මගෙත් ගොඩක් සුදු වෙලා.මගේ රැව්ලත් ඉදිලා බෙහෙත් නැහැ බන් ඕකට
     
    • Like
    Reactions: Helo1

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    මගෙත් ගොඩක් සුදු වෙලා. බෙහෙත් නැහැ බන් ඕකට.. ඔය තල තෙල් මොනවා හරි ඕනෙනම් ගාපන් ඒක ටිකක් ගුණයි.. ගොටුකොල වගේ කොළ ජාති කාන්න හොදට. :dull:
    :yes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    nirgundyadi thailaya
    Akalapalitha thailaya
    Oya dekama hodai.kalu wenawa

    Gel ehma gaapuwage wipaka thama godak welawata