හිස නමා ඔබට ආචාර කරමි......
රටම ගිනි ගත්ත කොටි ත්‍රස්තවාදය අවසාන කරලා මේ රටේ මිනිස්සුන්ට යහතින් ඉන්න නිදහස ලබා දුන්නාට ඒ වෙනුවෙන් දිවි පුදකරපු වීරවරයන්ට හිස නමා ආචාර කරමි.............
මොනාද බං දිනුවේ කියලා අහන උන්ට.........
නිදහස් රටක්...යුද්ධයක් නැති රටක්...සුරක්ෂිත රටක්...........