ඔක සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක්. ඔ්කට කියන්නේ ‘‘ස්ථානීය ආලය’’ කියල.

මේ ෆකාට එකම නගරේ වෙනින් බිල්ඩිමකට මාරු වෙනකොට ඉකිල ගියා වගේ දැනෙනවනම් , ටීචින් හරි පොලිසියේ, හමුදාවේ, විශේෂයෙන් රජයේ සේවය කරන ගමන් හද්ද ඩොටේ යවනවා වගේ එකක් සෙට්වුනාණන් අහන පරක්කුවට ගූ ගිහිං මැරෙන්නේ.....![]()
මූ කියන එක උබලා තේරුම් අරගෙන නෑ හරියට මූ කියන්නේ උට වෙනත් තැනකට ගිහිල්ල එතන ඉන්න උන් එක්ක fit වෙන්න බෑ කියලා because of social anxiety , උබ ඕක ගැන එච්චර හිතන් නැතුව transfer එක ගනින් ඕක හරියයි .![]()
never tell them that you have depression.
wadikal othana job eka karanna wena ekak na...I already did my friend. Now i'm having some doubts about it.

wadikal othana job eka karanna wena ekak na...![]()
ube awl ethana un ekka kuwama ,ubawa un trust karana eka adu wenawa ban...kapili ketili danna patan gannawa...aNEY ay ban ehema kiyanne. මම ගවර්න්මන්ට් වැඩ.
mm. too late machan man qwane.ube awl ethana un ekka kuwama ,ubawa un trust karana eka adu wenawa ban...kapili ketili danna patan gannawa...
it'll get better with time.
sometimes what feels like an impossibility is not so bad once you've actually started doing it.
If you have social anxiety issues you've probably felt anxious when you first started in your current office/location right? so once you go into the new place you'll get used to the new place as well, just like you did before.
don't think about it too much, just go with the flow and see how things are
good luck
උඹට තේරුණා. මම බොසාට කිව්වා මට තියෙනවා කියලා. එයා කිව්වා කමක් නැහැ කියලා. මට හිතෙන්නේ මිනිහා පර්සනල් බ්‍රාන්ච් එකේ ලොක්කාත් කතා කරලා කිව්වා සර් කතා කළා ඔයා යන්න ඕනේ නැහැයි කියලා.


උබේ condition එකම මට ඉස්සර තිබ්බ , මන් අපේ ගෙවල් පැත්තේ තියෙන පොඩි දහම් පාසලක උගන්වන්න යනවා ,එකෙන් මට ගොඩක් අය ෆිට් උනා , දැන් නම් මට social anxiety නෑ , හැබැයි සමහර අළුත් තැන් වලට යන්න ගියාම පොඩ්ඩක් තාම අර සිද්දිය එනවා පොඩි බයක් වගේ , ඒ උනාට මන් කොහොම හරි ඒකට මුහුණ දෙනවා එතකොට ඒක නිකන්ම නැති වෙනවා , මන් උබටත් කියන්නේ බය නැතුව වෙන දේකට මුහුණ දීපන් , මග අරින්න එපා උබ මග අරින්න මග අරින්න ,උබට ගොඩ යෑමක් නැති වෙනවා
