හීට් එක අඩු කරගන්න

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකයි මචන් ගෙදර එකම එක රූම් එකක බිත්තියම රත් වෙනව දවල්ට.ඒ පැත්තෙ කපරාරුවක්වත් ගහන්න ස්කැෆොල්ඩින්ග්වත් ගහන්න බෑ.ස්ලැබ් එක රත් වෙනවට වඩා බිත්තිය රත් වෙනවා.මන් කල්පනා කලේ අර වහලවල් වලට දාන සිල්වපාට ශීල්ඩ් එක උඩ ඉදල ඒ පැත්තෙ බිත්තිය දිගේ පහලට දාන්න ඇන ගහන්න බෑ නගින්නවත් බෑ.ඒත් එක අලවන්න ඕනෙ .මොකක්ද හොද ගම් එකක් බිත්තියට තියල අලවන්න.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේකයි මචන් ගෙදර එකම එක රූම් එකක බිත්තියම රත් වෙනව දවල්ට.ඒ පැත්තෙ කපරාරුවක්වත් ගහන්න ස්කැෆොල්ඩින්ග්වත් ගහන්න බෑ.ස්ලැබ් එක රත් වෙනවට වඩා බිත්තිය රත් වෙනවා.මන් කල්පනා කලේ අර වහලවල් වලට දාන සිල්වපාට ශීල්ඩ් එක උඩ ඉදල ඒ පැත්තෙ බිත්තිය දිගේ පහලට දාන්න ඇන ගහන්න බෑ නගින්නවත් බෑ.ඒත් එක අලවන්න ඕනෙ .මොකක්ද හොද ගම් එකක් බිත්තියට තියල අලවන්න.
    Umba oya shield daala oya biththiya paththata wena gewal thiyenawanam ungen umbata banum aha aha thama Inna wenne. Mokada a gewal wala minissunta Inna wenne na umba oka kaloth, ape gedarata allapu gedara roof eka rath wenakotath apita Inna ba heat eka wadinawa.:sorry:
     
    • Like
    Reactions: kinkon

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    mati paint ekak tynawa.. mam tv eke dakka lagadi.. lankawe product ekak. hoyala balala use karapan..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැලක් ගහලා thunbergia මල් වැලක් ඇරපන්

    iXHMzw6.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔහොම කලොත් නම් හොදයි නේ බං ඒකත් දැන්නෙ මතක් උනෙ දැල් තියනව කියල ගෙදර
     
    • Like
    Reactions: Bekam

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Engineeringවල මේ ඕන ගැටලුවකට විසඳුම් තියනවා, සල්ලි ටිකක් තමයි ඕන වෙන්නෙ, live wall designs, live roof designs කියල search කරල බලන්න, තමන්ගෙ අදහසුත් දාලා හරිකෙනෙක් ලවා කරවගන්න.