මමත් බොනවා.ඒත් trip එකක් වගේ ගියාම කන් පාත් වෙන්න ගිය වෙලේ ඉඳන් බීලා ඉන්න උන්ව නම් "බොන්න ගියපු දුරක්" කියන්න තමයි වෙන්නේAparade kiyanna baa neda bn? Uba nobi inna eka aparade kiyalath kiyanna puluwan ehemanam.
මමත් බොනවා.ඒත් trip එකක් වගේ ගියාම කන් පාත් වෙන්න ගිය වෙලේ ඉඳන් බීලා ඉන්න උන්ව නම් "බොන්න ගියපු දුරක්" කියන්න තමයි වෙන්නේAparade kiyanna baa neda bn? Uba nobi inna eka aparade kiyalath kiyanna puluwan ehemanam.
මමත් බොනවා.ඒත් trip එකක් වගේ ගියාම කන් පාත් වෙන්න ගිය වෙලේ ඉඳන් බීලා ඉන්න උන්ව නම් "බොන්න ගියපු දුරක්" කියන්න තමයි වෙන්නේ
අනිත්වට කොහොම වුනත් මේක නං ඇත්ත කතාව... ඇහැටම දැකල තියෙනව අන්ලිමිටඩ් ගහපු උන් විඳින දුක..බීපන් බීපන්.සීතලටත් බීපං,රස්නෙටත් බීපං...බීලා මැරියන්...පර සුද්දා දීලා ගිය තෑගි නේ..මැරෙන්න වැටිල පණ අදිනකොට මේකේ ඔය ඕක මදි අච්චර ගහපං මෙච්චර ගහපං කියන උන් උඹේ වටේට ඉඳියි හයියෙන් උඹව අල්ලගෙන.![]()
කවුද වේසිගෙ පුතෝ මූට කාත් කවුරුත් නෑ කිව්වෙ කිරියෙ කොල්ලො සෙට් එක ඉන්නවා මූටඔය පොන්නයට කාත් කවුරුත් නැ, අම්ම අප්ප මැරිල , තට්ටෙ නිසා කෙල්ලො බලන්නෙ නැ, ජොබ් එකක් නැ , ඉගෙන ගෙන නැ, නයිට එකෙන් ගැෆික් ඩිසයින් කෝස් එකක් කරල it ඔස්තාර් කියල හිතාගෙන අනුන්ගෙ කුලි වැඩ කරල ජිවත් වෙන අනාතම පොන්නයෙක්
උඹ හොඳයි තව... මන් හිතුවේ ඇන්ට කෑල්ලකගේ පොටෝ එකක් වත් දාලා කියලා...මං හිතුවෙ අල්ලපු ගෙදර නංගිව එක්කගෙන ආව කියලා.![]()
ඕක හොඳයිද බන්?ඕකෙ බෝතල් එන්නෙත් නෑ නේ?මොන ජරාවක්ද දන් නෑ.ඕල්ඩ් රිසව් බාගයක් ගෙනත් ගහපන්අපෝ ඇති ඩන්හිල් දෙකත් එක්ක
වැඩක් නෑ වදින්නේ නෑ මේක. ගල් තිබ්බේ නෑ. අපරාදේ අනිත් බාර් එකේ බලන්න තිබ්බේ මට.ඕක හොඳයිද බන්?ඕකෙ බෝතල් එන්නෙත් නෑ නේ?මොන ජරාවක්ද දන් නෑ.ඕල්ඩ් රිසව් බාගයක් ගෙනත් ගහපන්
හීතලට කොහොමත් වෙනදට වඩා බොන්න පුළුවන්නෙ බං ඒක වෙන්න ඇති.වැඩක් නෑ වදින්නේ නෑ මේක. ගල් තිබ්බේ නෑ. අපරාදේ අනිත් බාර් එකේ බලන්න තිබ්බේ මට.![]()