me widihatama mamath subapathanawa !අම්මප කදුලු ආව බං.එල එල.ඔහොම්ම කරගෙන යමු.මගෙන් සුභ පැතුම්..... එයාව සතුටෙන් තියන්න.ඉස්සර උඔ කලා වගේම එයාගේ හිනාව දැකල සතුටු වෙන්න.හැමදාම උඔල දෙන්නට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතෙන් ප්රාර්ථනා කරනවා....මචෝ කවදාවත් ඒ ඇස් වලට කඳුළු දෙන්න එපා.පරිස්සමට බලාගන්න.මේ ආත්මේදීත් සසර සරණ තුරාවටමත් එයා උඹේම වෙලා සදහටම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.......දළදා සමිදු සරණයි උඔල දෙන්නටම!!!!!!![]()
me widihatama mamath subapathanawa !



හ්ම්ම්...wooow machan niyamai eka nam hithatama waduna storyak![]()





Congrads machan

wooow machan niyamai eka nam hithatama waduna storyak![]()
Elakiri macho................
matath kiyanna tiyenne meka thama
Congrads machan
![]()
හෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ප්රාර්තනා කරනව මචන්...
හෑමදාම සතුටින් ආදරෙන් ඉන්න...
උඹ ගෑන නම් සිරාවටම සතුටුයි මචන්... අවන්කවම...
ඒ වගේම මම ගෑන මාර දුකයි...හ්ම්ම්...





♥-Aurora-♥;9751730 said:ආදරේ ගැන කෙනෙක් සුබවාදී ව කතා කරලා තියෙනවා එලකිරියෙ දැක්කෙ ගොඩ... කාලෙකින්!
බොහොම සන්තෝසයි! සුබ පැතුම්!!![]()