හීනය සැබෑ වෙලා - අපි දැන් අපේ වෙලා

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මගේ සුබ පැතුම්...ඔය දෙන්නම හැමදාම සතුටින් ඉන්න....:)

congratulations48.jpg
 

harsha.perera

Well-known member
  • අම්මප කදුලු ආව බං.එල එල.ඔහොම්ම කරගෙන යමු.මගෙන් සුභ පැතුම්..... එයාව සතු‍ටෙන් තියන්න.ඉස්සර උඔ කලා වගේම එයාගේ හිනාව දැකල සතුටු වෙන්න.හැමදාම උඔල දෙන්නට සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතෙන් ප්‍රාර්ථනා කරනවා....මචෝ කවදාවත් ඒ ඇස් වලට කඳුළු දෙන්න එපා.පරිස්සමට බලාගන්න.මේ ආත්මේදීත් සසර සරණ තුරාවටමත් එයා උඹේම වෙලා සදහටම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......දළදා සමිදු සරණයි උඔල දෙන්නටම!!!!!!:):):):):):)
    me widihatama mamath subapathanawa !
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උඹ ගෑන නම් සිරාවටම සතුටුයි මචන්... අවන්කවම...
    ඒ වගේම මම ගෑන මාර දුකයි... :( හ්ම්ම්...


    හෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ප්‍රාර්තනා කරනව මචන්...
    හෑමදාම සතුටින්
    ආදරෙන් ඉන්න...
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    wooow machan niyamai eka nam hithatama waduna storyak:yes::yes::yes::love::love::love:

    Elakiri macho................

    matath kiyanna tiyenne meka thama :yes::yes::yes::yes:
    :love::love:Congrads machan:love::love:

    හෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ප්‍රාර්තනා කරනව මචන්...
    හෑමදාම සතුටින්
    ආදරෙන් ඉන්න...


    Thank you okkotama !!
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ආදරේ ගැන කෙනෙක් සුබවාදී ව කතා කරලා තියෙනවා එලකිරියෙ දැක්කෙ ගොඩ... කාලෙකින්!
    බොහොම සන්තෝසයි! සුබ පැතුම්!!
    :yes::yes:
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    ♥-Aurora-♥;9751730 said:
    ආදරේ ගැන කෙනෙක් සුබවාදී ව කතා කරලා තියෙනවා එලකිරියෙ දැක්කෙ ගොඩ... කාලෙකින්!
    බොහොම සන්තෝසයි! සුබ පැතුම්!!
    :yes::yes:

    aniwaryenma......
    api adare gana subawadiwa hithannaththam adare kawadawath apita subawadi wenne nahane..