හීන් නූලෙන් ලංකාවට අරිනවා කෑ.. යා

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අපිත් ඉන්නේ සංචාරක කලාප දෙකකට මැදිව.. කතාව ඇත්ත.. අපේ උන් බලන්නේ උන්ගේන් ගාන කඩා ගන්න විතර්යි. කිසිම පහසුකමක් රජයෙන්වත් දෙන්නේ නෑ.. කරනවා නම් කරන්න පුලුවන් දේවල් අපමනයි..සුද්දේක් තියා අපේ එකෙක්වත් ආයෙත් යන්නේ නෑ. ඔය තරු පන්තියේ ඒවා හැරුනම
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අපිත් ඉන්නේ සංචාරක කලාප දෙකකට මැදිව.. කතාව ඇත්ත.. අපේ උන් බලන්නේ උන්ගේන් ගාන කඩා ගන්න විතර්යි. කිසිම පහසුකමක් රජයෙන්වත් දෙන්නේ නෑ.. කරනවා නම් කරන්න පුලුවන් දේවල් අපමනයි..සුද්දේක් තියා අපේ එකෙක්වත් ආයෙත් යන්නේ නෑ. ඔය තරු පන්තියේ ඒවා හැරුනම

    Samahara aya kiyanne Urban Beach gana. Ewa oneynam Port City vagey than valata yanna vei. Lankave beaches vividaakarai.

    https://en.wikipedia.org/wiki/List_of_beaches_in_Sri_Lanka
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරුණ රාජපක්ෂ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    කැරි ලපයාගේ මුන බැලුවහම පේනවා කියන්නේ ගල් පැලෙන බොරුවක් කියලා🤣
    මෙන්න මේ පොන්නයාට ඒපාර මූණ බලල සාස්තර කියන්නත් පුළුවන් වෙලා.🤣🤣

    ඈ ගොන් පොන්නයෝ තොපේ ඔය සත්තර කියන හැකියාව පුකේද තිබ්බෙ ගෝඨාභයට කඩේ යනකොට.
     
    Similar threads