ඒත් මටත් ඒම හිතෙනවpissuda ban mama joke ekata kivve
එයා කීවෙ එයා මගෙ අම්ම කියල බන්...ශික් අපිට පෙන්නේ නෑනේ ඔහොම ලස්සන කෙල්ලෝ හීනෙන් ඇවිත් ඔලුව අතගානවා
පෙනුනත් පෙන්නේ බහු භූත මගුලක්ම තමා
ඔව් බන්උබ නේද ඊයේ කාන්දම කෝට්ටේ යට තියන් බුදියව්වේ?
අනේ මන්ද බන්, බෝධි පූජාවක් තියනවත් දැක්ක හීනෙන්ඕක හිතන තරං සරල නෑ.
නරක දෙයක් නැතත් මොකක් හරි දෙයක් වෙන්න යනවා කියල නං ෂුවර්![]()








