හීනෙන් දැක්ක

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    pissuda ban mama joke ekata kivve
    ඒත් මටත් ඒම හිතෙනව
    ශික් අපිට පෙන්නේ නෑනේ ඔහොම ලස්සන කෙල්ලෝ හීනෙන් ඇවිත් ඔලුව අතගානවා
    පෙනුනත් පෙන්නේ බහු භූත මගුලක්ම තමා
    එයා කීවෙ එයා මගෙ අම්ම කියල බන්...
    උබ නේද ඊයේ කාන්දම කෝට්ටේ යට තියන් බුදියව්වේ?:oo:

    ඔව් බන්
    ඕක හිතන තරං සරල නෑ. :no::no::no:
    නරක දෙයක් නැතත් මොකක් හරි දෙයක් වෙන්න යනවා කියල නං ෂුවර් :yes::yes::yes:
    අනේ මන්ද බන්, බෝධි පූජාවක් තියනවත් දැක්ක හීනෙන්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය උබේ ලබන ආත්මේ අම්මා, උබ මැරෙන්න යන්නේ. පරිස්සමෙන් හිටපන්.

    PS : නොදකින්, තොපි හීනත් සීරියස් ගන්නවනේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බඩුම තමා .ඉන්න ටිකේ පිනක් දහමක් කරපිය වැඩි කාලයක් නැ වගේ :(

    මාරදුතිකාව තමයි ඔය ඇවිත් තියෙන්නේ :dull:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මරුසිරා;21663205 said:
    බඩුම තමා .ඉන්න ටිකේ පිනක් දහමක් කරපිය වැඩි කාලයක් නැ වගේ :(

    මාරදුතිකාව තමයි ඔය ඇවිත් තියෙන්නේ :dull:
    :dull:
    ඔය උබේ ලබන ආත්මේ අම්මා, උබ මැරෙන්න යන්නේ. පරිස්සමෙන් හිටපන්.

    PS : නොදකින්, තොපි හීනත් සීරියස් ගන්නවනේ.

    මට පේන හීන:)

    niwan suwa!:(

    මහාමායා දේවියත් හීනෙන් දැක්කනෙ බන් වෙන්ට කලින්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    me uba boru wikara athatha kiyala hithagena onawata wada owa gana hithanna gihilla kelawa ganna yanne.