හීනෙන් පේන Projects.. වැඩ්ඩො ඉන්නවනම් කියපන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,069
    9,770
    113
    එක තැනක නෑ
    Pidane daraganna beri wa merenna hadana huttige putala , un merennatiwa unawa preasure karapu senior wa marala pidane nati karagattanm , ada ut awrudu kipayak hire ghin awit atal eke innawa, oyawage pressure karana work culture ekat nati wenawa. 5k 6k wa marala demmanam.

    eka parak mawat ohoma preasure karanna awit ekek adala dekak aninna hadaddi u passata penala beruna. Pakaya aye awe ne dewal kiyan.
    අනිවා. ගොඩක් වෙලාවට අහින්සක වගේ ඉන්නව නම් සොරිම තමයි බන්. තමන්ව රීප්‍රසන්ට් කරන්න ඕනෙ ඕනම තැනක. කතා කරේ නැත්තම් කෙලත් නැතුව තමයි ඇරගන්න වෙන්නෙ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    අම්මටසිරි මරුනෙ බන්. හැදුවොත් මටත් ටිකක් තියපන් ලන්කාවට ආව වෙලාවක අනිව ඇවිල්ල රස බලල යනව.

    අනිවා වරෙන්. නියම pot එකක් තියනවා වැඩේට. කුඩාරම ගහල, ගිනි මැලයක් ගහල ආතල් එකේ ඉන්න තියෙන්නේ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,069
    9,770
    113
    එක තැනක නෑ
    අනිවා වරෙන්. නියම pot එකක් තියනවා වැඩේට. කුඩාරම ගහල, ගිනි මැලයක් ගහල ආතල් එකේ ඉන්න තියෙන්නේ.
    පිස්සු කොරනෙ බන් 😍😍😍 මම ජනවාරි එනව. ආපහු ජූලි වගේ එනව. මොනවහරි ඇරේන්ජ් කරමුද?
     
    • Love
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    mehemai...lanakwe wage rata wala poddak pressure ekak nattan wada kerenne na
    policiya nattan helmet /seat bells danne na
    exam nattan padan karanne na
    petrol/current nattan aragala karanne na

    e wage thamai deadlines/pressure nattan ofc wala wadak kerenneth na

    උබටත් හීන පෙන්නල වගේ. උබට පෙන්නුවට කමක් නැහැ බන් උගේ පහල උන්ට ඔය වැඩේ කරන්න එපා. working culture එකක් හදපන් ආසාවෙන් වැඩ කරන. අපි රස්සාවක් කරන්නේ නින්දේ ඉන්නකොටත් හීනෙන් ඕක බලන්න නෙමෙයි කියන එකයි මගේ අදහස. අපි ජිවත් වෙන්න ඕන බන් ලස්සනට සතුටෙන්. මේ කියන එක හැම තැනටම practical නැති වෙන්න පුළුවන්.

    හැබැයි මම මගේ ලග වැඩ කරන එක සේවකයෙක් අනවශ්‍ය පීඩනෙකට දාල නැහැ. උන් උදේම මාව දකින්න හරිම ආසයි. මමත් එක්ක වැඩ කරන්න හරිම ආසයි. නායකයෙක් විදිහට මම මගේ සේවකයන්ට සතුටෙන් ජිවත් වෙන්න උගන්නන එකත් කරනවා කියන එක තමයි මගෙනම් දැක්ම. අපේ මිනිස්සුන්ට දුකමයි හුරු වෙලා තියෙන්නේ. උන් දන්නේ සතුට කියල දන්නේ කොන්ඩම් එක විතරයි. ඕක වෙනස් කරන්න ඕනේ. මුළු සමාජෙම නැති උනත් එක පවුලක හරි.

    පිස්සු කොරනෙ බන් 😍😍😍 මම ජනවාරි එනව. ආපහු ජූලි වගේ එනව. මොනවහරි ඇරේන්ජ් කරමුද?

    arrange කරන්න දෙයක් නැහැ වැඩේ වෙනවා අඩුම සති දෙකකට පාරක්වත්. උබ එන්න මාසෙකට කලින් කියපන්. දවසක් දාගමු.
    ------ Post added on Nov 21, 2023 at 9:47 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,040
    113
    ආශ්චර්යමත් රටක
    සර්ට හීනෙන් මරණ බය පේන තරමට පීඩනය දීපන් ළමයෝ.

    ඊට පස්සෙ ඔය යටින් තියෙනව වගේ ලංකාවෙ ෆේල් පොන්නයන්ගෙ ටෝක දීපන්. ඌත් පීඩනේ දරාගන්න එපයි 😂😂
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    ow eka hari. ekata inna unta arala hari un unge wade karagannawa

    මගේ යාලුවෝ ටිකක් හිටිය මාතර. උන් ඇත්තටම හොද මිනිස්සු බන්. සැහෙන්න උදවු කරා යාළුවන්ට
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,666
    113
    ප*යාගල
    sorry.com
    මගේ යාලුවෝ ටිකක් හිටිය මාතර. උන් ඇත්තටම හොද මිනිස්සු බන්. සැහෙන්න උදවු කරා යාළුවන්ට
    hoda unuth innwa bn. ube vibe eka hoda nisa thamai ubta hoda un set wenne. ape vibe eka aul nisa inna chatarma un awilla set wenne apita :P
     
    • Haha
    Reactions: wawula

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලන්කාවේ toxic work culture එකේ හැටි තමයි ඔය
     
    • Like
    Reactions: wawula

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,666
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවේ toxic work culture එකේ හැටි තමයි ඔය
    පීඩනය දරාගන්න බැරි එකාට තව පීඩනය දෙන එක නෙමෙයි ඌට පීඩනය Manage කරගන්න විදියයි කියල දෙන්න ඕනි. මෙ වගෙ කාලකන්නියෙක් ලග වැඩට යන උන්ට බුදුසරනයි
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    hoda unuth innwa bn. ube vibe eka hoda nisa thamai ubta hoda un set wenne. ape vibe eka aul nisa inna chatarma un awilla set wenne apita :P

    උකනවා තියල

    පීඩනය දරාගන්න බැරි එකාට තව පීඩනය දෙන එක නෙමෙයි ඌට පීඩනය Manage කරගන්න විදියයි කියල දෙන්න ඕනි. මෙ වගෙ කාලකන්නියෙක් ලග වැඩට යන උන්ට බුදුසරනයි
    :yes::yes::yes:
    ------ Post added on Nov 21, 2023 at 1:08 PM
     
    • Love
    Reactions: Nidarshana_k