හීනෙන් sex කරන අය ඉන්නවද?

dreamseks12

Member
Apr 20, 2015
23
2
0
අඩෝ මට ඔච්චර සීන් සෙට් වෙන්නෙ නෑනෙ බන්. මටත් ආසයි බන් හීනෙන් ගහන්න :(
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P
    ki0l9.jpg

    ඇයි නරකද?
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මොන බොරුද බං.. එහෙනම් ඇඳේ චු යන්නේ කාලෙකින් චු කරේ නැති උනාම වෙන්න ඇතිනේ..:(:(

    ඉතින් යකෝ ඇදේ චූ යන්නේ චු නොකර නිදා ගත්තම තමයි. ඒවා කොහොම හරි පිට වෙන්න ඕන නේ. ලස්සන හීනයක් එක්ක තමයි චු යන්නේ. ඒ වගේ තමයි අරකත් වෙන්නේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උබලට ඔහොම හීන සෙට් වෙලා නැද්ද? හීනෙන් සෙක්ස් කරලා නැද්ද උබල. මට හිටපු ගමන් සෙට් වෙනවා. ඒත් වැඩි දෙයක් කරගන්න වෙන්නෙ න්ඈ ඇහැරෙනවා.:sorry: ඇත්ත වගේමයි බන්. එකෙක් මට කිවුවා අතේ ගහ### නැතුව හිටියම ඔහොම වෙලා orgasm වෙනවා කියලා. උබලගෙ අත්දැකීමුත් කියපන්.

    හීනෙන් සෙක්ස් නොකරත් ශුක්‍ර මෝචනය වෙන අවස්ථා තියනව Nocturnal Emission
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sex ගැන ඉගෙන ගත්තුම කාලෙ ඒ කාලෙ අපි ඉපදෙන්න මේ වගේ වැඩක් කරනව කියල විශ්වාස කරන්නත් බෑ :sorry: :sorry:
    එතකොට දැක්ක කියාංකො සෙක්ස් කරනව පොඩි කාලෙ හෙනට භය වෙලා හිටියෙ ඒකට නං නිකං බඩු ගහන්න ගියා වගේ :sorry: :sorry:
    මං හිතුවෙ මං හෙන වල් සතෙක් වීගෙන එනව කියල :baffled: :baffled:
    ඒ කාලෙ sex කියන්නෙ මාර ජරා දෙයක් කියලනෙ හිතං හිටියෙ :baffled: :baffled:
    සුවයං වින්දනේ යෙදෙන්නැතුව හිටියාම පේනව :yes: :yes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මොනාද මල්ලියෙ උඹට පේන භයානක එව්ව :baffled: :baffled:
    ඉයෙ මන් යකඩයක් කැව chalange එකකට
    දත් ටික වැටුන කැලි කැලි කැඩිල කැඩිල බිමට
    එපර බලන් ඉදපු අය දිවුව :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉයෙ මන් යකඩයක් කැව chalange එකකට
    දත් ටික වැටුන කැලි කැලි කැඩිල කැඩිල බිමට
    එපර බලන් ඉදපු අය දිවුව :(

    දත් කැඩෙනවා පෙනුනොත් ලගදීම මොකක් හරි අතුරු ආන්තරාවක් වෙන්න නියමිතයි ලුහ් කියල පැරැන්නෝ කියා ඇත..
    ජෝක්ස් නෙවේ :eek:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    දත් කැඩෙනවා පෙනුනොත් ලගදීම මොකක් හරි අතුරු ආන්තරාවක් වෙන්න නියමිතයි ලුහ් කියල පැරැන්නෝ කියා ඇත..
    ජෝක්ස් නෙවේ :eek:
    අපො මට ඔය වගෙ එව ඔන් තරන් පෙනිල තියෙ අය්යෙ :D
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,517
    113
    නිධානයක් උඩ
    අපො මට ඔය වගෙ එව ඔන් තරන් පෙනිල තියෙ අය්යෙ :D

    හැක්කේ දත් ගැලවෙනවා ,දත් කැඩෙනවා දැක්කොත් දුරක ජීවත්වන වයසක ඥාතියෙක්ගේ මරණයක් සිද්ධවෙනවා කියල කියන්නේ. සති දෙකක් වගේ ඇතුලත වෙනවලු. බලපන් හරියයිද කියල.