ඉයෙ මන් යකඩයක් කැව chalange එකකට දත් ටික වැටුන කැලි කැලි කැඩිල කැඩිල බිමට එපර බලන් ඉදපු අය දිවුව :( උබ දත් මදින්නෙ නැතිවද නිදාගත්තෙ මටත් ඕම ඒව පේනව දත් මදින්නෙ නැතිව නිදා ගත්තම