උබල දැන් යාලුවෙල ඉන්න gf,bf හරි, බැදල ඉන්න wife,husbn හරි හැබැහින් දකින්ට කලින් හීනෙන් දැකල තියෙනවද?
මන් කිව්වෙ එහෙම දෙයක් වෙන්ට කලින් පෙරනිමිත්තක් වගේ දෙයක්වත්

මන් කිව්වෙ එහෙම දෙයක් වෙන්ට කලින් පෙරනිමිත්තක් වගේ දෙයක්වත්

Last edited:

අහලවත් නැද්ද. එහෙම සීන් එකක්