''හීන හීන විදියට තියනකොට තියන ආතල් එක, හීන හැබෑ උනහම නෑ බං..හීන තියන්නෙ බලන්න , අත ගාන්න නෙවෙයි...'' මේක කිව්වෙ ඊයෙ ගිය ටෙලිඩ්‍රාම එකක, හාර කෝටිය, මේකෙ ටිකක් හිතට වැදුන වගේ,, කිරියෙ වාසීන්ට කොහොමද මේක දැනෙන්නෙ..?