හීන ගැන දන්න අය එන්න
මෙන්න මෙකියි මචන්ලා වැඩේ.
අපේ ගෙදර නැවතිලා ඉන්නවා මල්ලි කෙනෙක් මෙය ඊයේ රැ එක පාරටම කැගැහැවා හීනෙන් බය වෙලා.
මලලී කිවේ එය හීනයක් දැක්කලු එයාගේ හොදම යාළුවා එක්ක ගමනක් ගිහිල්ල වැවක් ගාව ඉන්නකොට මල්ලිගේ එක කකුලක නයෙක් කැවලු, අනික් කකුලේ කිබුලෙක් කැවලු දැන් මලයා හොදටම බය වෙලා ඉන්නේ මොකද මනුස්සයට වැඩිය හීන පෙන්නේ නැල්ලූ. ඉදල හිටලා පේන ඒවාට ප්රතිවිපාක තියන නිසා මේවගේ හීන පෙන්නේ ඇයි...
දන්න කෙනෙක් එන්නාව නම්,පැහැදිලි කරන්න.
තෙරුවන් සරණයි...