හීන ගැන දන්න අය එන්න

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    හීන ගැන දන්න අය එන්න

    මෙන්න මෙකියි මචන්ලා වැඩේ.
    අපේ ගෙදර නැවතිලා ඉන්නවා මල්ලි කෙනෙක් මෙය ඊයේ රැ එක පාරටම කැගැහැවා හීනෙන් බය වෙලා.
    මලලී කිවේ එය හීනයක් දැක්කලු එයාගේ හොදම යාළුවා එක්ක ගමනක් ගිහිල්ල වැවක් ගාව ඉන්නකොට මල්ලිගේ එක කකුලක නයෙක් කැවලු, අනික් කකුලේ කිබුලෙක් කැවලු දැන් මලයා හොදටම බය වෙලා ඉන්නේ මොකද මනුස්සයට වැඩිය හීන පෙන්නේ නැල්ලූ. ඉදල හිටලා පේන ඒවාට ප්‍රතිවිපාක තියන නිසා මේවගේ හීන පෙන්නේ ඇයි...

    දන්න කෙනෙක් එන්නාව නම්,පැහැදිලි කරන්න.
    තෙරුවන් සරණයි...
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    ඔවු විහිලු නෙවෙයි.... ඇත්ත ස්තුතියි
    දන්න කෙනෙක් නැද්ද....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මහ කැ# හීන පේනවා ඕයි.. ජරා වැඩේ උදේට මතක නෑනේ පේන එකක්වත්.. මං හෙන රසක් ගන්නවා නින්දෙන්..:rofl:
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    macha google karala balapan heene gena. samahara heena common ewa thiyenawa.
    https://www.google.lk/search?q=drea...hannel=sb&gws_rd=cr&ei=1tCRVLXSDs_kuQSqiYKwAQ

    ස්තුතියි සහෝදරයා...

    මට මහ කැ# හීන පේනවා ඕයි.. ජරා වැඩේ උදේට මතක නෑනේ පේන එකක්වත්.. මං හෙන රසක් ගන්නවා නින්දෙන්..:rofl:

    ස්තුතියි සහෝදරයා...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක තනිකර විනොදය පිනිසඉ
    මල්ලි = රටක ජනාදිපති
    යාලුව = පක්ශයක මහලේකම් කෙනෙක්
    වැව = ජනාදිපතිවරනය
    නයා = හිටපු විදුලි බල ඇමති කෙනෙක්
    කිඹුල = හිටපු ධීවර ඇමති කෙනෙක්

    Nikan match karala balahallako kathandare. Heenen kagahana eka sadaranaine ;) :D
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    සිහින පේනවනම්, මේක කියවන්න. අඳුරෙන් මිදෙන්න .ආලෝකය ලබන්න..
    ස්තුතියි සහෝදරයා...

    http://realizedhamma.blogspot.com/2014/12/blog-post.html

    :yes::yes:
    ස්තුතියි සහෝදරයා...

    මේක තනිකර විනොදය පිනිසඉ
    මල්ලි = රටක ජනාදිපති
    යාලුව = පක්ශයක මහලේකම් කෙනෙක්
    වැව = ජනාදිපතිවරනය
    නයා = හිටපු විදුලි බල ඇමති කෙනෙක්
    කිඹුල = හිටපු ධීවර ඇමති කෙනෙක්

    Nikan match karala balahallako kathandare. Heenen kagahana eka sadaranaine ;) :D


    ස්තුතියි සහෝදරයා...