හීන ගේන පෙම් කුමාරයෝ....//
කෝඩුකාර හිතේ රැදුන...ආදරේට උරුම කියන...
ඉලන්දාරි සුදු මහත්තයෝ.....
අහංකාරකම් තිබුනට...විසේකාර මං ඔබ ලග...
හීන ගේන පෙම් කුමාරයෝ....//
නිදි නැතිව ඔහේ හිත දුවනා දස දහස් වරේ....
ඔබ සිහි කරලා නෙතු තෙමුනා සත්තමයි මගේ...
බොරු අහංකාරකම් ලග මා රැවටුනා වගේ...
තව එහෙම ඉන්න බෑ උතුරයි හදේ ආදරේ....//
කෝඩුකාර හිතේ.........
මුළු අහස පුරා රටාවකට වලාකුළු පිරේ....
මගෙ හිතයි ඔබේ ආදරයයි ඒ අහස වගේ...
හෙට හවස බලා ඉන්නවදෝ යලිත් පෙර වගේ...
දුර යන්න එපා ඉතින් මගෙන් ඔබයි ආදරේ....//
කෝඩුකාර හිතේ රැදුන...ආදරේට උරුම කියන...
ඉලන්දාරි සුදු මහත්තයෝ.....
අහංකාරකම් තිබුනට...විසේකාර මං ඔබ ලග...
හීන ගේන පෙම් කුමාරයෝ....//
යෙහෙලියකට ගායනා කිරීම සදහා මවිසින් ලියන ලදී
ඉලන්දාරි සුදු මහත්තයෝ.....
අහංකාරකම් තිබුනට...විසේකාර මං ඔබ ලග...
හීන ගේන පෙම් කුමාරයෝ....//
නිදි නැතිව ඔහේ හිත දුවනා දස දහස් වරේ....
ඔබ සිහි කරලා නෙතු තෙමුනා සත්තමයි මගේ...
බොරු අහංකාරකම් ලග මා රැවටුනා වගේ...
තව එහෙම ඉන්න බෑ උතුරයි හදේ ආදරේ....//
කෝඩුකාර හිතේ.........
මුළු අහස පුරා රටාවකට වලාකුළු පිරේ....
මගෙ හිතයි ඔබේ ආදරයයි ඒ අහස වගේ...
හෙට හවස බලා ඉන්නවදෝ යලිත් පෙර වගේ...
දුර යන්න එපා ඉතින් මගෙන් ඔබයි ආදරේ....//
කෝඩුකාර හිතේ රැදුන...ආදරේට උරුම කියන...
ඉලන්දාරි සුදු මහත්තයෝ.....
අහංකාරකම් තිබුනට...විසේකාර මං ඔබ ලග...
හීන ගේන පෙම් කුමාරයෝ....//
යෙහෙලියකට ගායනා කිරීම සදහා මවිසින් ලියන ලදී
Last edited: