හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්..

    ආදරේ හද පුරා දිව්වට,
    කිති කැවී හිත බලන් හිටියට,
    දුන්න උදුරන් මල් සරාගෙන්,
    අපිම විද ගත්තොත් මිසක්
    අදත් නෑ හෙටත් නෑ....අපිට ආදරේ ලැබෙන්නේ නෑ.......
    da814d297f04ab3190731728b897f8f2_15545.gif


     
    • Like
    Reactions: EvilEye

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්

    අදත් නෑ හෙටත් නෑ....අපිට ආදරේ ලැබෙන්නේ නෑ.......

    :yes::yes::yes: