හීන රටේ කින්නරාවි <3
සිහිනේ...සිහිනෙන් ආ.. මල් මාලතියේ...
සොඳුරේ...නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ...
සැනෙකින් ආවත් සිහිනයක් වී...
මා හිත මානේ මායාවක් සේ...
මුමුණමින් ගී රෑ දවාලේ...
ඉන්නවානම් සොඳුරේ...
හීන රටේ කින්නරාවි... මා ලඟින්ම ඉන්නවා..
ආලවන්ත ඇස් දෙකෙන් ඈ... කී කතාව දන්නවා...
මේ යාමේ හැමදාමත්...පවතින්නයි මන් පැතුවේ...
මං ආසයි...නවතින්න මේ හීනයේ...
කුන්ඩසමන් මල් වසන්තේ...ආදරෙන්ම මත් වෙලා...
ආවා යහන් ඉමේ ඉඳන්...හාදුවක් තිය හැන්ගුනා...
මේ යාමේ හැමදාමත්...පවතින්නයි මං පැතුවේ...
මං ආසයි...නවතින්න මේ හීනයේ...
මම අහපු කව(ර්) සෝන්ග්ස් වලින් හිතට දැනුන ලස්සන සින්දුවක්

Last edited: