හීන විල මල් පිපී මුදා හල සිරියාව

Donca

Active member
  • Oct 13, 2013
    105
    55
    28
    හීන විල මල් පිපී මුදා හල සිරියාව



    මේක මාර ෆීල් එකක් තියෙන සින්දුවක්. මේ සින්දුව කියන්නෙ ඉන්සිත් කියල ගෘප් එකක්. වැඩි විස්තරයක් දන්නෙ නෑ. ලියල තියෙන්නෙ කව්ද දන්නෑ. විස්තර දන්න කෙනෙක් ඉන්න්වද?

    http://www.youtube.com/watch?v=4VxLGY_sAbg
     
    Last edited: