coolnishan said:ඒක නම් ඇත්ත අමිල අයියා.සඳුන් ෆුල් රොමෑන්ටික් වෙලා...![]()
![]()
![]()
TearDrop said:Godaak rasawathwa liyawilaa thiyenawa kiyala matath hithenawa....
Me nirmaanaye mama kamathima pada wal tika kiyannam...."wasanthaya gewi yana asuba horaawa langa..subanakath balami mama..diwiye rudu bawa nodana..."
menikak opa damanta damanta, eke watinaakama wadi wenawa waage ,mehema kawi digin digata liyana kota ,mallige hithata aluth adahas, thawath lassana upamaawan, rasawath pada wal galaagena ewi..
Sandun mallita theruwan saranai...
sagari said:ප්‍රාර්ථනාවන් ඉටු වේවි ..සරල උනත් අපුරු නිර්මාණයක් ..![]()

chintha4u said:හිත පුරා ආදරය කරන කෙල්ල තමන්ට හිමි වෙයිද නැද්ද කියලා
කොල්ලෙක්ගෙ හිතේ ඇති වෙන දුක්බර දෙගිඩියාව...



