amila_90210 said:මම මහ ලොකු විචාරකයෙක් නෙවේ..
ඒත් මට තේරෙන පුදුම විදිහට ඔයාගෙ නිර්මාණ Improve වෙලා තියෙන්නේ...:මම ඔයාගෙ කවි 3ක් දැක්කා..ඇත්තටම ගොඩාක් ලස්සනයි මේක.. කලින් දෙකටම වඩා... වෙනස් මාතෘකා වලිනු ත් ලියන්න..ආදරයටම කොටු නොවී
![]()
![]()
ගොඩක් ස්තුතියි අමිල අයෙමත් වතාවක්... ඔයා මට අදහස දැම්ම නිසා තමයි අදටත් මම මෙ poemz ලියන්නෙ... 
amila_90210 said:මම මහ ලොකු විචාරකයෙක් නෙවේ..
ඒත් මට තේරෙන පුදුම විදිහට ඔයාගෙ නිර්මාණ Improve වෙලා තියෙන්නේ...:මම ඔයාගෙ කවි 3ක් දැක්කා..ඇත්තටම ගොඩාක් ලස්සනයි මේක.. කලින් දෙකටම වඩා... වෙනස් මාතෘකා වලිනු ත් ලියන්න..ආදරයටම කොටු නොවී
![]()
![]()
m3pium said:ලස්සන නිර්මාණයක් අයියේ......
මේ තියෙන්නෙ ලස්සනට ලියලා...
මගෙන් සුභ පැතුම්..........
![]()

sandun thilaka said:ගොඩක් ස්තුතියි අමිල.... මම මෙච්චර කාලෙකට එකම එක poem එකක්වත් ලියල තිබුණෙ නැහැ. ඒත් ඔයා තමයි මට මුලින්ම කිව්වෙ ලියන්න කියලා.. ඒ නිසා තමයි මටත් ලියනවා හිතුනෙ ලියල බලන්න...
අනිවා අමිල වෙනස් මාතෘකා වලිනුත් ලියන්න මන් උත්සාහ කරන්නම්.. ඒත් ආදරය ගැන කොයිතරම් දේවල් ලියන්න පුළුවන්ද නේද?ගොඩක් ස්තුතියි අමිල අයෙමත් වතාවක්... ඔයා මට අදහස දැම්ම නිසා තමයි අදටත් මම මෙ poemz ලියන්නෙ...
![]()

ඒක නම් ඇත්ත අමිල අයියා.සඳුන් ෆුල් රොමෑන්ටික් වෙලා...amila_90210 said:දැන්නම් ලියනවාට වඩා ලියවෙනවා වගේ කොල්ලට![]()
![]()
amila_90210 said:දැන්නම් ලියනවාට වඩා ලියවෙනවා වගේ කොල්ලට![]()
![]()

#madhu# said:ඔයා කියන දේට මමත් එකගයි අමිල. මේ කවිය කියවද්දි මටත් හිතුනේ ඔයා කියන දේම තමයි.
සදුන් දැන් හුගක් දියුනු වේලා

ronsilva said:sandun malli mekath lassana nirmanayak..
ara amila malli kiwwa wage samajaye dawena prasna ek ek konawalin idiripath karannath oyage pan hinda hasuranawanam mama thawath sathutu wenawa.
aththa aththa.. adaraya kaviyata nagala iwara karanna baha thamai. adarayeth thiyenawa samaja visamatha ewath padaka karaganna oyage idiri nirmanawalata...
oyata suba anagathayak malli...