හීරලුවෙක් පන්සලක් සුද්ද කරයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,339
    8,494
    113

    හොරණ, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් ලක්ෂ 125ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් සහ බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා දායකයන්ගෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂ තිස් හතක මුදලක් සොරාගෙන පලා ගිය සිවුරු හැර ගිය පුද්ගලයකු ඇතුළු තිදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ බෙරලපනාතර සමිත හිමි නොහොත් විතාරණගේ සමන්ත නමැති සිවුරු හැර ගිය පුද්ගලයා, ඔහුට ආධාර අනුබල දුන් රොටුඹ ප්‍රදේශයේ පදිංචි නාඩකන්දගේ ඉෂාර සම්පත් සහ තවත් චීවරධාරියෙකි.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු කාන්තාවක් සමඟ කාමරයක නවාතැන් ගෙන සිට ඇති අතර, එම ස්ථානය පරීක්ෂා කිරීමේදී කඩුවක්, කාන්තා යට ඇඳුම්, උපත් පාලන කොපු, ලිංගික උත්තේජන ඖෂධ සහ හිස් මත්පැන් බෝතල් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    සැකකරු විහාරස්ථානයේ දේපළ කොල්ලකා පලා යන අතරතුර බීමතින් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම හේතුවෙන් මීට පෙර මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 60,000ක දඩයක් මත මුදා හැර ඇති බව ද නඩු විභාගයේදී අනාවරණය විය.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර

    Ado deniyaye buwek ne :lol: