හීරැණුcdඑකකින්dataගමු. මචංලා මගේ DVD එකක් තියෙනවා එක ටිකක් හීරිලා රොම් එකේ රන් කරන්නේ හරිම අමාරැවෙන් හිර වෙවී.. බැරිද ඩේට ටික ගන්න මොකුත් සොප්ට් වෙයා එකක් වගේ දෙන්න