හීලියම් , හ්යිඩ්‍රිජන් වගේ ගෑස් සිලින්ඩර&#3530

ugly guy

Member
Mar 22, 2016
214
15
0
හීලියම් , හ්යිඩ්‍රිජන් වගේ ගෑස් සිලින්ඩර&#3530

හීලියම් , හ්යිඩ්‍රිජන් වගේ ගෑස් සිලින්ඩර් ගන්න තියෙන්නෙ කොහෙන්ද මච්න්ල.?

කෙලින්ම සල්ලි ගෙවල ගන්න පුලුවන්ද.? :)
 

ugly guy

Member
Mar 22, 2016
214
15
0
බැලුම් පුම්බල උඩ යවන්න. එක පාරට බලුම 1000ක් විතර උඩ යවනව.:)
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බත්තරමුල්ලෙ සෙත්සිරිපාය ඉස්සරහ ම වගේ තියනව වොන්ඩර් බැලූන්ස් හරි මොකක් හරි කියල අටමගලක්.
    අන්න එතනින් අහල බලපං.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,573
    113
    නිධානයක් උඩ
    tumblr_lj4yb6eT181qbihywo1_500.jpg