0c > una Hama welawema snow karanne Na bn![]()
Lankawe 100km athulatha oya wage temp extreme 2k thiyanawa nam pattaනුවරෙළියට හිම වැටෙනවට ආස උන් මේ කොනට..![]()
ඔසි වල කොහෙද බන් නුවර එළි තියෙන්නේඅන්න රියල් සීතලක්
නුවරඑළියෙ යන්නත් එපා උනා අන්තිමට ගියපු දවස් ටිකේ දාඩිය දාලා. 15 ක් වත් නැත්තං වැඩක් නෑ.
එහෙම නම් බන් පිදුරුතලාගල එහෙම 0 හෝ ඊට පහළ වෙන්න එපැයි.මේ ටවුමට යකෝ. අපි ඉන්නෙ ඊට මීටර් දෙතුන් සීයක් විතර උඩින්. මීටර් 100 ට සෙල්සියස් එකක් විතර බහිනවා.
එහෙම නම් බන් පිදුරුතලාගල එහෙම 0 හෝ ඊට පහළ වෙන්න එපැයි.
Oka maninne town eke thiyana kalaguna department eken. Oyta seethala wadi than aniwa thiyenawa..එහෙම නම් බන් පිදුරුතලාගල එහෙම 0 හෝ ඊට පහළ වෙන්න එපැයි.
මේ ටවුමට යකෝ. අපි ඉන්නෙ ඊට මීටර් දෙතුන් සීයක් විතර උඩින්. මීටර් 100 ට සෙල්සියස් එකක් විතර බහිනවා.
ඔව් මේ හරියට කොහොමත් 2-3° අඩුයිOka maninne town eke thiyana kalaguna department eken. Oyta seethala wadi than aniwa thiyenawa..
Nuwara eliya town eketh -2 thibula thiyanawa awrudu ganakata issara. Eka thama danna widiyata lowest record eka..
පොත්වලට 50,000 වගේදඔය පැත්තෙ ඉන්න අයට සීතලෙන් කරදරයි ද?
ආධාර එකතුකරන්න ඕන නම් ගොබෙල්ස් අයිය තමයි මිනිහ