හුකෑස් උත්ටො. මෙන්න නන්දරේ රඟනවා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජෙප්පෙක්ගෙන් අහපාන් බන් මගේන් අහන්නේ නැතුව
    punchi ammata siri binladen karaya swadina unada .ude hawasa ara naki ganu asuru karana kuhaka kotata kade yana dote nugath balla :D :yes: ;) :D
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    punchi ammata siri binladen karaya swadina unada .ude hawasa ara naki ganu asuru karana kuhaka kotata kade yana dote nugath balla :D :yes: ;) :D
    සිරිකොතේ පොන්න උප්පැන්න බින්ලාඩන් බුරියානි වහල්ලු :lol:
     
    • Haha
    Reactions: e-m

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    107814139-799296340603056-7487665877049535923-o.jpg
     
    • Haha
    Reactions: ryandok

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ පාර රුචිරගේ මනාපේ පුතාණෝටද හාමුටද? කියහල්ලා බලන්න
     
    • Haha
    Reactions: Silly point

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    විකටයා දෙන ආතල්. බලපන්කො බන් මූගෙ හැටි විතරක්.

    108179213_320694442666608_2522871165970880994_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කොඹල කෞතුකාගාරෙන් නැති වුන කඩු ටිකද මන්දා උඩ ගොඩ ගහගෙන ඉන්නේ. :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,088
    113
    සේදවත්ත
    ඇත්තම කිව්වොත් මූට පොත් කියවන්න ඉගැන්නුවේ රනිල් . 2015 පරාජයෙන් පස්සේ. මුගෙයි රනිලගෙයි ලොකු කනෙක්ශන් එකක් තියනවා. මහින්ද පැරදිලා යන්න බැ කියලා ඩෙගා නටද්දි උනත් අරලියග මන්දිරයට ඇවිල්ලා රනිල්ට කතා කරන්න කනෙක්ශන් එක දැම්මේ ගෝඨා . මහින්ද ඒත් රිජෙක්ට් කරාම තමා ඉන්දියානු සහ ඇමරිකානු තානාපති කාර්‍යාල වලින් මහින්දට කොල් එක එන්නේ නම්බු පිට ගෙදර පල කියලා . ඒ වෙලාවේ හෙලිකොප්ටර් දීලා මහින්ද මැදමුලනේ යවන්නේ කෝඩිනේශන් කරේ ගෝඨා සහ රනිල්. කොටින්ම හිට්ලර් ෆේස් කට් තිබ්බ ගෝටව පොත් කියවල යම් තැනකට ඇමරිකාවේ ඉදන් පාර කියල දුන්නේ රනිල්. රනිල් කියන්නේ පොත් ගුල්ලෙක් කියන එක ඕනේ එකෙක් දන්නවා. ගෝඨා උනත් දැන් පොත් කියවන්නේ එකයි. පොත් කියවන එක හොදයි මනස සංසුන් කරනවා දැනුම එකතු කරනවා . ඝෝටාගෙ වෙනස බලන්න යුද්ධේ කාලේ චැනල් ෆෝ මාද්‍යවෙදියට දෙන කතාවයි , අද ජනාධිපති වෙලා තොරතුරු විශ්ලේශනාතමකව කතා කරන එකෙයි වෙනස බලන්න.
     
    Last edited:

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43

    helicopter don ponz, pake rachanawa athi vishistayi pagarayo
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    2015 මහින්ද පැරදුනාම වැඩිපුරම කලේ පොත් කියවන එකලු ..JR ජයවර්දනගෙන් පස්සේ වැඩියම පොත්
    කියවන ජනාදිපති මෙයා කියල කියන්නේ..මේ පොස්ට් එක මඩ ගහන්න දාපු 1ක් මිසක් දන්න මිනිහෙක් දාන එකක් නෙවයි
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2015 මහින්ද පැරදුනාම වැඩිපුරම කලේ පොත් කියවන එකලු ..JR ජයවර්දනගෙන් පස්සේ වැඩියම පොත්
    කියවන ජනාදිපති මෙයා කියල කියන්නේ..මේ පොස්ට් එක මඩ ගහන්න දාපු 1ක් මිසක් දන්න මිනිහෙක් දාන එකක් නෙවයි

    රුචිර හොයන්නෙ නැත්තෙ ගෝඨ ටොයිලට් යන වාර ගාන විතරයි..අමු ජෙප්පෙක් නේ..පුදුම වෙන්න දෙයක් නෑ😅😅
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඇත්තම කිව්වොත් මූට පොත් කියවන්න ඉගැන්නුවේ රනිල් . 2015 පරාජයෙන් පස්සේ. මුගෙයි රනිලගෙයි ලොකු කනෙක්ශන් එකක් තියනවා. මහින්ද පැරදිලා යන්න බැ කියලා ඩෙගා නටද්දි උනත් අරලියග මන්දිරයට ඇවිල්ලා රනිල්ට කතා කරන්න කනෙක්ශන් එක දැම්මේ ගෝඨා . මහින්ද ඒත් රිජෙක්ට් කරාම තමා ඉන්දියානු සහ ඇමරිකානු තානාපති කාර්‍යාල වලින් මහින්දට කොල් එක එන්නේ නම්බු පිට ගෙදර පල කියලා . ඒ වෙලාවේ හෙලිකොප්ටර් දීලා මහින්ද මැදමුලනේ යවන්නේ කෝඩිනේශන් කරේ ගෝඨා සහ රනිල්. කොටින්ම හිට්ලර් ෆේස් කට් තිබ්බ ගෝටව පොත් කියවල යම් තැනකට ඇමරිකාවේ ඉදන් පාර කියල දුන්නේ රනිල්. රනිල් කියන්නේ පොත් ගුල්ලෙක් කියන එක ඕනේ එකෙක් දන්නවා. ගෝඨා උනත් දැන් පොත් කියවන්නේ එකයි. පොත් කියවන එක හොදයි මනස සංසුන් කරනවා දැනුම එකතු කරනවා . ඝෝටාගෙ වෙනස බලන්න යුද්ධේ කාලේ චැනල් ෆෝ මාද්‍යවෙදියට දෙන කතාවයි , අද ජනාධිපති වෙලා තොරතුරු විශ්ලේශනාතමකව කතා කරන එකෙයි වෙනස බලන්න.
    Baiyo nam poth kiyavanava venunata poth valin gahanava. Sad part.
     
    • Haha
    Reactions: Don GasCan